පියසිරි විජේනායක කියන්නෙ මහ මෝඩ මිනිහෙක්..- බෙංගමුවේ හිමි

October 27, 2017 at 3:28 am | lanka C news
පියසිරි විජේනායක කියන්නෙ මහ මෝඩ මිනිහෙක්..- බෙංගමුවේ හිමි

‘මූට බෝම්බ ගහන්න ඔ්න. මූට වෙඩි තියන්න ඔ්න’ ආදී ප‍්‍රකාශ ඔ්නෑ තරම් කියන බව ජාතික සංවිධාන එකමුතුවේ සම සංවිධායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පවසති.

නව ව්‍යවස්ථාව 2/3කින් පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පල කරමින් උන් වහන්සේ මෙම අදහස් පල කලේය.

‘එතුමගේ පක්‍ෂයේ අයත් අද ඒකට විරුද්ද වෙලා ඉන්නවනේ. මොඩ මිනිස්සු. පියසිරි විජේනායක කියන්නෙ මහ මෝඩ මිනිහෙක්’ සිංහල භාෂාවේ වචන ඔස්සේ නොදුවා එයින් දැක්වෙන අදහස සැලකිල්ලට ලක් කල යුතු බවද උන් වහන්සේ කියා සිටිති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

128 views

18 Comments to “පියසිරි විජේනායක කියන්නෙ මහ මෝඩ මිනිහෙක්..- බෙංගමුවේ හිමි”

  1. chatu says:

    bengamuwe naliìaka himi RATA JAATHIYA AAGAMTA WENUWEN WEDAKARANA MAHAA YATHIWARAYEK,
    AAPPAYAGE PONILAGE ASUCHI HOODANA AMBARA DAMILA WAGE CHIWARA DHARI SAKKILIYEK NOWEI,

Main News