පියසේන ඇමති ධුරයක දිවුරුම් දෙයි..

December 28, 2017 at 10:40 am | lanka C news
පියසේන ඇමති ධුරයක දිවුරුම් දෙයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියසේන ගමගේ මහතා රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.

ඒ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ නීතිය, සාමය හා දක්‍ෂිණ සංවර්ධන ඇමති ධුරයේයි.

පියසේන ගමගේ මහතා පසුගිය මහ මැතිවරණයෙන් පරාජය වූ අතර ද්විත්ව පුරවැසි භාවය හෙතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමෙන් පසු ඔහු මන්ත‍්‍රිවරයෙක් ලෙස පත් විය.

39 views

7 Comments to “පියසේන ඇමති ධුරයක දිවුරුම් දෙයි..”

  1. බන්ඩා says:

    මූට කක්කුස්සි බාර අැමති කම දුන්න නම් බස් ස්ටෑන්ඩ් වල කක්කුස්සි ටිකක් වත් හාදා ගන්න තිබුන

  2. daham says:

    sirisena lajja nathikama nawatha pradarshanaya kalaa. amathiwaru 30kata seemaa karanawa kiyala neda meka balaya illuwe? ithiri manthree kaballu tikatath deepiya amathikam. pol gediya 120. haal 100ta wadiyi. mahajanayawa apayata daala mulu ratama kaapiya. thota hena gahanawa yako me karana vinnahi walata.

    • chatu says:

      daham, oba hariyatama hary,
      me wage apathinta thanathuru deela munwa nadatthukarant wiyadam karanne sirisenage gedarin
      genaawa salli nowey, me rate ahinsaka janathaawage badu mudal neda,?

  3. Lapaya says:

    Amathi waru thawa madi deepiya muntama chande. Un kannayi api lewa kannayi.

  4. සනත් ඉතාලිය says:

    අනේ මේ මඩ ගැසීමක් නෙමෙයි දන්නා කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා මට කියනවද මේ මොහොත වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇමති වරු කියක් නියෝජ්‍ය ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු කියක් ඉන්නවද කියල 28/12/2017 රාත්‍රී 20.00 වෙන විට .මොකද හෙටද මෙම ගණන වෙනස් වියහැකි බැවින්

  5. Pina says:

    හලෝ මේ මට වගේම තමයි..ඌටත් , මේ ආත්මයේ කරපු පිනක් නැති උනාට. මේව ගැන තමයි අර එඩී ජයමාන්න මහත්තයා ගායනා කලේ. “පරන පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුනා…. “

  6. desta says:

    passen ena asuchi kana yahapala na gon anduwa ethi neda den. ara kriellaya jhona sagala akila daya kabir malik harison harin titan ajith Tawa innawa munta puluwanda napunsako mita wada hodai

Main News