පියසේන ගමගේගේ පුතා රන්දිම ගමගේට ඇමතිකමක්..
December 27, 2017 at 10:40 am | lanka C news
ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි පියසේන ගමගේ මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත්රි රන්දිම ගමගේ මහතාට එම පළාත් සභාවේ ඇමති ධුරයක් ලබා දීමට නියමිත බව වාර්තා වෙයි.
ඔහුට ලබා දීමට නියමිතව ඇත්තේ දකුණු පළාත් ක්රීඩා, යෞවන කටයුතු, ග්රාම සංවර්ධන, සංස්කෘතික, කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස ලමා රක්ෂක සේවා, වනිතා කටයුතු, ගෘහ ආර්ථික ප්රවර්ධන, නිවාස, ඉදිකිරිම්, මිනිස් බල හා රැුකි රක්ෂා ඇමති ධුරායේය.
මීට පෙර එම ඇමහති ධුරයේ කටයුතු කරන ලද වීරසුමන වීරසිංහ මහතා එම තනතුරින් ඉවත් කර සියළු බලතල මහ ඇමතිවරයා වෙත පවරා ගන්නා ලදී.
වනිතා කටයුතු හොඳට කරයි
kelam minister
දුප්පතාගේ බදු මුදල් වලින් යැපෙන මුන්ට සාප වේවා
Defender Hirunikage issella kollane ! pradeshiya saba mahinda mahaththaya dinnahama oyata wena dai balamu !
Hinganno dennek