පියාගේ අවමගුලේදී ජීවාන් තොණ්ඩමන් මැතිවරණ නීති උල්ලංඝණය කර නෑ..- පොහොට්ටුව කියයි..

June 6, 2020 at 3:50 pm | lanka C news
පියාගේ අවමගුලේදී ජීවාන් තොණ්ඩමන් මැතිවරණ නීති උල්ලංඝණය කර නෑ..- පොහොට්ටුව කියයි..

අභාවප්‍රාප්ත හිටපු ඇමති ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත්‍රයා වන ජීවාන් තොණ්ඩමන් මහතා තම පියාගේ අවමංගල්‍යයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසන්නේ ජීවාන් තොණ්ඩමන් මහතා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්ෂකයකු ලෙස අත්සන් තැබීමට පෙර ඔහුගේ පියාගේ අවමංගල්‍ය පැවති බවයි.

ඔහු අපේක්ෂකත්වයට තෝරා ගෙන ඇතත් අවමංගලය අවසන් වන තෙක් නාමයෝජනා පත්‍රයට අත්සන් නොතැබූ බව ද ලේකම්වරයා සඳහන් කළේය.

එවන් තත්ත්වයක් තුළ ඡන්ද අපේක්ෂකයකු නොවන්නෙකු මැතිවරණ නීති උල්ලංඝණය කළ බව පැවසීම ප්‍රතික්ෂේප කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

17,085 Viewers

20 Comments to “පියාගේ අවමගුලේදී ජීවාන් තොණ්ඩමන් මැතිවරණ නීති උල්ලංඝණය කර නෑ..- පොහොට්ටුව කියයි..”

  1. Nariya says:

    kapuwage puthane

  2. Mad says:

    ජන්දෙන් පස්සෙ ඔහොට්ටුව ඔහොම තමා උබලට අරින්නෙ

  3. වියත්මග ලොරියේ න් අතරමග බැස්ස එකා. says:

    මගේ කොමෙන්ට් එක උඩින්ම දාන්න හොඳේ…
    උම්බෑ …උම්බෑ …උම්බෑ …

  4. Diyasena Kumaraya says:

    You cannot tell everything because of your Kamma. Ajasatta knows this well he know abidhamma pita where given such explanation of man made determination where new Kamma insists for this birth or next birth and originated determination where kamma did in previous birth. But ajasatta surrendered for both kamma he did and he is doing. but you disaster my friend Modi and Rahul Ganhandi you think every thing because of past. Diyasena

  5. Liyanage says:

    We are the partners of present progress and are really happy about the system of governance by HE the President. However dear Mr Secretary don’t try to molicodle and Carly Jorge that stupid nut defending from another selfish political family.

  6. Niru says:

    These fools should keep their mouths shut rather than exposing their stupidity and then Pohottuwa as well.
    Hugging at the funeral itself is a violation and a failure to abide by social distancing you stupid man.

  7. Suranga says:

    Moda harak…..

  8. සමනලයා says:

    නරි ඇල්ලය කීර්තිමත් රාජ්‍ය සේවයක් තිබුනා කියන්නේ කොහෙද ? ලංකාවේද ?අපිත් ඔය රටේ ජීවත් වුනා, අපි දැක්කේ නෑනේ එහෙම එකක්.
    රාජ්‍ය පරිපාලනයට නොව ඕනෑම කාර්‍ය්කට හමුදා සෙබලුන් සුදුසුයි.
    ජේශ්ඨත්වය වයසින් පමනක් නිගමනය කරන රාජ්‍ය සේවය අහෝසි කලයුතුයි
    සුදුසුකම් ,පලපුරුද්ද හා විනය අතින් ඉහල තලයක සිටින හමුදා සෙබලුන් සියලුම රාජ්‍ය ආයතන වලට අන්යුක්ත කලයුතුයි.
    දැනට සේවයේ ඉන්න මොට්ට,නිවට දේශපාලන හෙන්චයියන් ගේ අධ්‍යාපන සුදුසුකම් නැවත පරීක්ෂා කල සුදුසුකම් නොපිරූ එවුන්ව ගෙවල්වලට එලවිය යුතුයි.

  9. Sirimal says:

    ඔව් ඉතින්
    දීකිරට බලල්ලුත් සාක්කි ලු

  10. aniwa says:

    Aniwa, no rules has been broken as he is a pohottu supporter.
    We are immune Corana as long as anyone supports gota sir and appachchi.
    Jaya wewa sir !

  11. Ravi says:

    The vehicle this guy going is carrying an Indian flag and this guy is coming to contest election in Sri Lanka. We hope GR will take a note of this

  12. JUDE says:

    කාර් එකේ හිටගෙන යෑම කොහොමද නීති උල්ලංඝනයක් නොවන්නේ …රථයක යා යුත්තේ වාඩිවී සිට් පටියක් දාගෙන නොවේද ?
    ජීවන් මෙහිදී පෙන්නුම් කෙරුවේ ඒ අවමංගල පෙරහැරක්ද ? දේශපාලන බලයක්ද ? මෙවැන්නෙක් කෙසේද රටක දේශපාලන පක්ෂයකට බදවා ගන්නේ ?
    මොහු වැනි පුද්ගලයින්ට අපේ රටේ දේශපාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි …ජාතිවාදී දෙමළ දේශපාලකයින් අපේ රටේ පාර්ලිමේන්තුවට ඇතුලත් නොකළ යුතුයි ..ඉන්දියාවට ආ වඩමින් අපේ රටේ ජිවත් වන මේ පුද්ගලයින්ට කුමකට අපේ රටේ දේශපාලනය කිරීමට ඉඩ දෙන්නේ ?
    ඔවුන්ගෙන් කිසිවකුට ප්‍රයෝජනයක් නැහැ

  13. එළුවා පසුපස ගිය නරිය says:

    මම මගේ රට ගැන, මාගේ ජාතිය ගැන, මගේ ආගම ගැන කතා කිරීම සිදු කරන සෑම විටකදීම සමහරු මාව දේශපාලන පක්ෂයකට තල්ලු කිරීමට උත්සාහ දරයි.එය එක් අතකට සාධාරණය. එයට හේතුව ඒවා පිළිබඳ කතාකල බොහෝ දෙනා පසුකාලීනව තමා ගොඩනගාගත් සිවිල් බලය යොදාගෙන දේශපාලනයට අවතීර්ණ වී තමාගේ ප්‍රතිපත්තියට මුළුමනින්ම විරුද්ධ දේශපාලන කඳවුරු වල ප්‍රධාන සාමාජිකයන් බවට පත්වීමයි. එම නිසා ‘මූ ඔය දේශපාලනයට එන්න හදන්නේ ” යන හැඟීම මිනිසුන් තුළ ඇති වීම ඉතා සාධාරණ එකකි. බොහෝ අය එලෙස දේශපාලනයට පැමිණීමෙන් පසුව බොහෝ දෙනා අතර “පච” වීමද එයට තවත් හේතුවකි.
    මේ කුණු වූ දේශපාලන ක්‍රමය තුළ අපේ රට ගොඩ ගැනීමට රටට පණමෙන් ආදරය කරන, අදාල විෂය තුළ ඉහළ දැනුමක් සහිත උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරගත හැක්කේ කෙසදැයි මා හැමවිටම කල්පනා කරමි. උදාහරණයක් ලෙස අප රටේ පරිසරයට සොබාදහමට පණ මෙන් ආදරය කරන වියතුන් සිටියද මාගේ ජීවිත කාලය තුළ පත්වූ කිසිදු “පරිසර ඇමති” වරයෙකු පරිසරයට අල්පමාත්‍ර ආදරයක් නොදක්වන ගොබ්බයන් විය. අනිත් ක්ෂේත්‍රද එසේමය. එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත. මම අපගේ රට දියුණු රටක් බවට පත් කරන්නේ කෙසේදැයි මා සහෘද ඔබගෙන් විමසමි.ඡන්දය නොදා සිටියද අවසානයේ අප අකැමැති අයට පාර්ලිමේන්තුවට පත්විය හැකි බව මා තරයේ විශ්වාස කරමි.

    • Vasana says:

      ඔබ හරි .. අපේ රටට ආදරය කරන සිංහල දේශපාලකයින් කවදා අපට ලැබේද ? සුලුජාතිකයින් පසුපස යන අපේ සිංහල දේශපාලකයින් ගැන ඇත්තෙන්ම අපිට ඇත්තේ කලකිරීමක් …ඔවුන් මෙවැනි මෝඩ දුර්වල ක්‍රියා අනුගමනය කරන්නේ කුමක් සදහාද ? යහපාලනය ගැන කලකිරුණු අපිට දැන් පෙන්නේ එවැනිම සිදුවීම් නොවේද ? මෙවැනි සිදුවීම් වලින් පොහොට්ටුව පිලිබදව ජනතාව තුල ඇති විශ්වාසය පලුදු වීමට ඉඩ ඇත
      එක රටක එක නීතියක් ..නමුත් මොකද්ද මේ තොණ්ඩමන්ගේ මරණය නිසා නටන නාඩගම ?
      තේවතුවල ජනතාවගේ ජන්දය ලබා ගැනීමට තොණ්ඩමන්ගේ මරණය විකුණාගෙන කෑමක්ද මේ සිදුවන්නේ ? … තොණ්ඩමන්ගේ මරණය පිලිබදව මොකද්ද මේ විශේෂත්වය ? ඔහු ද්‍රවිඩ ජාතිකයකු වීමද ? කොරෝනා වෛරසය පැතිරෙන මේ කාලයේ රටේ ජනතාවට නැති විශේෂ නීතියක් තේවතු වලදෙමළ ජනතාවට තොණ්ඩමන් වෙනුවෙන් ලබා දී තිබේද ? මහින්ද මහතාගේ මේ ක්‍රියාව අපි හෙළා දකිමු … තොණ්ඩමන්ගේ අවමංගල අවස්ථාවේ තේවතුවල ජනතාව කොරෝනා පිලිබදව රටේ ජනතාව ගන්නා ආරක්ෂක කටයුතු පැහැර හරිමින් හැසිරුනු අන්දම ගැන අපි කනගාටුවෙමු .එය හෙළා දකිමු ..මේ පෙන්වන්නේ ද්‍රවිඩ ජනතාවගේ බලයද ? ලැජ්ජයි

  14. එළුවා පසුපස ගිය නරිය says:

    මේ කුණු වූ දේශපාලන ක්‍රමය තුළ අපේ රට ගොඩ ගැනීමට රටට පණමෙන් ආදරය කරන, අදාල විෂය තුළ ඉහළ දැනුමක් සහිත උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරගත හැක්කේ කෙසදැයි මා හැමවිටම කල්පනා කරමි. උදාහරණයක් ලෙස අප රටේ පරිසරයට සොබාදහමට පණ මෙන් ආදරය කරන වියතුන් සිටියද මාගේ ජීවිත කාලය තුළ පත්වූ කිසිදු “පරිසර ඇමති” වරයෙකු පරිසරයට අල්පමාත්‍ර ආදරයක් නොදක්වන ගොබ්බයන් විය. අනිත් ක්ෂේත්‍රද එසේමය. එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත. මම අපගේ රට දියුණු රටක් බවට පත් කරන්නේ කෙසේදැයි මා සහෘද ඔබගෙන් විමසමි.ඡන්දය නොදා සිටියද අවසානයේ අප අකැමැති අයට පාර්ලිමේන්තුවට පත්විය හැකි බව මා තරයේ විශ්වාස කරමි.

  15. Liyanage says:

    We were extremely frustrated and disgusted to see how they behaved simply breaking all health restrictions imposed by DG Health. Priminister himself did the same by hugging that Jewwan Thondaman fellow. My schooling daughter also asked what was he doing wearing a face mask also and where that DIG Ajith Rohana hiding around. I hope HE the president and his efficient team must have been greatly frustrated for giving them permission to go round the country with the coffin neglecting the social risks. Dear Mr president you had better keep your mouth lockdown as everyone of us saw his foolish behavior and hope you would not disparage the “Pohottuwa” supporters.

  16. Ronnie says:

    Sagara ballo kata piyagen hitu. Thopi thamayi gota sir nathi karanne???? Thota eka hoda unata anith hema exams dannawa nithiyata puka pennuwa kiyala??? Thowa hoda mas kadeka ellanna!!!!

  17. Bnv says:

    Do not give 2/3 majority to slpp. They think we are fool. Do not allow them to get 2/3 at any cost. Value your vote next election and say them we are not fool like them!!!!

  18. Pork says:

    බත් කන ගොන් හරක් බයියෝ ඔය කතා විශ්වාස කරයි ……නෙදකින් මුන් හිතාගෙන ඉන්නෙ රටේ සමස්ථ පොදු ජනතාවම බයියෝ කියලා …