පියාගේ අවමගුලේදී ජීවාන් තොණ්ඩමන් මැතිවරණ නීති උල්ලංඝණය කර නෑ..- පොහොට්ටුව කියයි..

June 6, 2020 at 3:50 pm | lanka C news
පියාගේ අවමගුලේදී ජීවාන් තොණ්ඩමන් මැතිවරණ නීති උල්ලංඝණය කර නෑ..- පොහොට්ටුව කියයි..

අභාවප්‍රාප්ත හිටපු ඇමති ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත්‍රයා වන ජීවාන් තොණ්ඩමන් මහතා තම පියාගේ අවමංගල්‍යයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසන්නේ ජීවාන් තොණ්ඩමන් මහතා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්ෂකයකු ලෙස අත්සන් තැබීමට පෙර ඔහුගේ පියාගේ අවමංගල්‍ය පැවති බවයි.

ඔහු අපේක්ෂකත්වයට තෝරා ගෙන ඇතත් අවමංගලය අවසන් වන තෙක් නාමයෝජනා පත්‍රයට අත්සන් නොතැබූ බව ද ලේකම්වරයා සඳහන් කළේය.

එවන් තත්ත්වයක් තුළ ඡන්ද අපේක්ෂකයකු නොවන්නෙකු මැතිවරණ නීති උල්ලංඝණය කළ බව පැවසීම ප්‍රතික්ෂේප කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

355 views

20 Comments to “පියාගේ අවමගුලේදී ජීවාන් තොණ්ඩමන් මැතිවරණ නීති උල්ලංඝණය කර නෑ..- පොහොට්ටුව කියයි..”

  1. Nariya says:

    kapuwage puthane

  2. Mad says:

    ජන්දෙන් පස්සෙ ඔහොට්ටුව ඔහොම තමා උබලට අරින්නෙ

  3. වියත්මග ලොරියේ න් අතරමග බැස්ස එකා. says:

    මගේ කොමෙන්ට් එක උඩින්ම දාන්න හොඳේ…
    උම්බෑ …උම්බෑ …උම්බෑ …

  4. Diyasena Kumaraya says:

    You cannot tell everything because of your Kamma. Ajasatta knows this well he know abidhamma pita where given such explanation of man made determination where new Kamma insists for this birth or next birth and originated determination where kamma did in previous birth. But ajasatta surrendered for both kamma he did and he is doing. but you disaster my friend Modi and Rahul Ganhandi you think every thing because of past. Diyasena

  5. Liyanage says:

    We are the partners of present progress and are really happy about the system of governance by HE the President. However dear Mr Secretary don’t try to molicodle and Carly Jorge that stupid nut defending from another selfish political family.

  6. Niru says:

    These fools should keep their mouths shut rather than exposing their stupidity and then Pohottuwa as well.
    Hugging at the funeral itself is a violation and a failure to abide by social distancing you stupid man.

  7. Suranga says:

    Moda harak…..

  8. සමනලයා says:

    නරි ඇල්ලය කීර්තිමත් රාජ්‍ය සේවයක් තිබුනා කියන්නේ කොහෙද ? ලංකාවේද ?අපිත් ඔය රටේ ජීවත් වුනා, අපි දැක්කේ නෑනේ එහෙම එකක්.
    රාජ්‍ය පරිපාලනයට නොව ඕනෑම කාර්‍ය්කට හමුදා සෙබලුන් සුදුසුයි.
    ජේශ්ඨත්වය වයසින් පමනක් නිගමනය කරන රාජ්‍ය සේවය අහෝසි කලයුතුයි
    සුදුසුකම් ,පලපුරුද්ද හා විනය අතින් ඉහල තලයක සිටින හමුදා සෙබලුන් සියලුම රාජ්‍ය ආයතන වලට අන්යුක්ත කලයුතුයි.
    දැනට සේවයේ ඉන්න මොට්ට,නිවට දේශපාලන හෙන්චයියන් ගේ අධ්‍යාපන සුදුසුකම් නැවත පරීක්ෂා කල සුදුසුකම් නොපිරූ එවුන්ව ගෙවල්වලට එලවිය යුතුයි.

  9. Sirimal says:

    ඔව් ඉතින්
    දීකිරට බලල්ලුත් සාක්කි ලු

  10. aniwa says:

    Aniwa, no rules has been broken as he is a pohottu supporter.
    We are immune Corana as long as anyone supports gota sir and appachchi.
    Jaya wewa sir !

Main News