පියාත්-මවත් සිරගත කලද විමල්ගේ දියණිය A-9 යි.. විශාකාවේ ඉහලින්ම සමත්..

March 29, 2018 at 4:40 pm | lanka C news
පියාත්-මවත් සිරගත කලද විමල්ගේ දියණිය A-9 යි.. විශාකාවේ ඉහලින්ම සමත්..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ 2017 වසරේ දෙසැම්බරයේ පැවති සාමාන්‍යපෙල විභාගයට පෙනී සිටි සිටියාය.

ඊයේ නිකුක් වූ එම විභාගයේ ප‍්‍රතිඵල අනුව ඇය සියළු විෂයන් සදහා ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබේ.

කොළඹ විශාඛා විදුහලේ ඇය ඉගෙනුම ලැබුවාය.

තම පියා මාස තුනකට අධික කාලයක්ද මවද ඒ ආසන්න කාලයක්ද රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ඇය විභාගය සදහා සූදානම් වන වසරවලදීම වීම විශේෂයකි.

109 views

105 Comments to “පියාත්-මවත් සිරගත කලද විමල්ගේ දියණිය A-9 යි.. විශාකාවේ ඉහලින්ම සමත්..”

  1. bend to bend says:

    අපේ රටේ කරුමෙට තාමත් ඉන්නව කාලකන්නි වින්දන ලබන අපතයින්.තමන්ගෙ රටේ දරුවෙකුගේ දස්කම් අගය කරන්න සිතක් පහල නොවෙන තරමට ඔවුන් පාපතරයින් බවට පත්වීම කනගාටුදායකයි.

  2. kate says:

    My dear daughter,

    We are really happy!!! May God Bless you and your family with His great love!!!!! Determine to do a great sevice to this country in future.

  3. DAYASIRI says:

    දයාබර දිරිය දියණියනි, විමල් වීරවංශ දේශප්‍රේමී නායකයාගේ නමට ඔබගෙන් ලද මේ ප්‍රණාමය අති උදාරයි. වර්තමාන විකෘති රාජ්‍ය පාලනයෙන් පීඩා විඳින මුලු මහත් ජනතාවගේම ආශීර්වාදය ඔබට හිමිවන්නේ විමල් වීරවංශ නාමයට කරනු ලබන උපහාරයක් මෙන්ම අනාගත සිසු පරපුරට පිරිනමන ආශීර්වාදාත්මක උපහැරණයක් වශයෙන් යයි සඳහන් කළ යුතුය.
    තෙරුවන් බෙලෙන් ඔබගේ සියලු කටයුතු හැම ආකාරයෙන්ම සාර්ථක වී ජයෙන් ජයම අත්වේවායි සුභ පතමු.

  4. manoj says:

    අහිංසක දරුවෙක් ස්වෝත්සාහයෙන් ලබාගත් ජයග්‍රහණයක් අගය
    කරන්ඩ බැරි අසත්පුරුෂ, අධම මිනිසුන් ඉන්න රටක් ශ්‍රී ලංකාව.

  5. amarapaala says:

    Palapan Adyapana Mandaleta Waahana Bedalada Kiyala ..

    • kadiya says:

      amarapala යනු පහත් ජන්මයක්, මන්ද බුධියක් ඇති අමනයෙක්.

  6. vishnu says:

    Congratulations daughter

  7. manussaya says:

    හිත හොඳ මිනිසුන් බහුතරයක් සිටින අතර ලේ කොලපාට වී කුණු උන UNP JVP අධමයන් කිහිප දෙනෙකුත් ඉන්නවා. උන් ගේ ජන්ම පහත් ගතිය මේ කොමෙන්ට් වලින් උන් ලෝකෙටම පෙන්නුවා.
    උන් ගේ අහිංසක දරුවන් තමයි ඕවට වන් දි ගෙවන්නේ.

  8. mike says:

    CONGRATULATIONS !!!!!! We love to see patriotic Sinhalese achieving higher standards . Wimal”s daughter has set an example for the children of other politicians.. Daughter, All the very best for your Advance Levels …

Main News