පියා උදැල්ලකින් පහර දීමෙන් පුතා මියයයි..

May 20, 2019 at 4:40 pm | lanka C news
පියා උදැල්ලකින් පහර දීමෙන් පුතා  මියයයි..

පියෙකු විසින් තම පුතුට උදැල්ලකින් පහර දිමෙන් අනතුරැව එම පුතා බරපතල තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කිරිමෙිිදි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රක්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි ගජනායකගේ සමන්ත (30) වයසැති අවිවාහක පුද්ගලයකු බව පොලිසිය කියයි.

එම පුද්ගලයයා නිදාගෙන සිටි අවස්ථාවවෙි පියා විසින් උදැල්ලකින් පහර දිමෙන් බරපතල තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළලත් කිරිමෙිදි මෙලෙස මියගොස් තිබේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ගැටලුම ඇති වි තිබෙන බවට පොලිසිය මුලික පරික්ෂණ වලින් අණාවරණය කරගෙන තිබේ.

පහර දිම සමිබන්දයෙන් ඔහුගේ පියා (72* රක්වාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතගසිද්ධිය සමිබන්දයෙන් රක්වාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

මහෙස්ත්‍රාත් පරික්ෂණය පැල්මඩුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් සරත් ඩිගවිජේගුණවර්ධන මහතා විසින් පැවැත්වීය.

– බලන්ගොඩ  සම්පත් ප්‍රියනන්දන

147 views
Main News