පියා කතුරකින් ඇණ මව මැරූ හැටි ගායන ශිල්පී ප්රියානි ජයසිංහගේ දරුවන් කියයි..
July 10, 2018 at 9:20 am | lanka C news
ප්රසිද්ධ ගායන ශිල්පී ප්රියානි ජයසිංහ පානදුරයේ පිහිටි ඇයගේ නිවස තුලදීම ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිට පවසන්නේ කතුරකින් ඇණ මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් එම නිවසේ සිටි පුතා සහ ලේලිය අදහස් පල කරමින් කියා සිටියේ තම පියා හා මව බහින් බස් වූ බවත් ඉන් පසු මෙම මරණය සිදුව ඇති බවත්ය.
තම මව ඇද මත වැටී සිටි බවත් කතුරක් බිම වැටී තිබූ ඉවත් ඔවුහු සදහන් කරති.
She was a husband beater. Husband could NOT take it anymore, so he ended her.
You keep on putting this comment. Doing a contract for someone?
How do you l
know she beats her husband?
I too noticed. According to Jalatth, it is totally reasonable for husbands to kill Husband beating wives. Fool, he could have divorced if he couldn’t live with her. ( If what you say is true)