පියා තම බාල වයස් දියණියන් දුෂණය කරයි.. දෙදෙනාම ගැබිණියන්..

July 18, 2021 at 6:40 am | lanka C news
පියා තම බාල වයස් දියණියන් දුෂණය කරයි.. දෙදෙනාම ගැබිණියන්..

තම දියණියන් දෙදෙනා අපයෝජනයට ලක් කලේ යයි 36 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 12 සහ 14 වියේ පසුවන ඔවුන් දෙදෙනාම ගැබ් ගෙන ඇතැයිද පොලිසිය සදහන් කරයි.

උදරාබාධයක් යයි පැවසීම නිසා බදුල්ල රෝහලට ඇතුළු කර කළ පරීක්ෂාවකදී ඔවුන් ගැබිණියන් යයි හෙලිව ඇත.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමෝදර ප‍්‍රදේශයේදීය.

44,075 views

19 Comments to “පියා තම බාල වයස් දියණියන් දුෂණය කරයි.. දෙදෙනාම ගැබිණියන්..”

  1. KG says:

    Sabri ayyage eka ratak eka neethiyak eke mewata mokuth karanna berida

  2. What a Country says:

    I have lived in Australia for 35 years but never heard of fathers raping their daughters like what is happening in Sri Lanka. Sri Lankan’s boast about their Sinhala Buddhist culture, heritage etc. but other countries are more civilised.

    • Kotiya says:

      These despicable acts have nothing to do with the Buddhist culture or heritage. In Australia, child sex abuses are reported from time to time, and the culprits are punished unders the law of the land. This type of criminal acts occur both in Australian indegenious and non-indegenious communities. In some countries in the Western Asia child sex abuse is allowed under the law of the religion.

  3. lotus says:

    Sri Lankan women’s are don’t know to do sex. so these things happen. Study until 27 ,then marry after 6 month become to pregnant , then care children’s , then go to temple. haven’t sex life, it only limited to 6 months or less than 100 time…………… Husbounds are at Spas……………………………..dish……… dish