පියා මරණයේ මග තෝරා තෝරා ගැනීමෙන් විභූති-විමාෂා දෙදරුවන් කැළඹේ.. පියා සමග උපවාස කර රෝහලේ…
March 23, 2017 at 11:18 pm | lanka C news
රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා උපවාසයක නිරත වීම නිසා ඇති වූ කම්පනය හේතුවෙන් ඔහුගේ විභූති වීරවංශ හා දියණිය විමාෂා විෂ්වාදරී වීරවංශද ආහාර ගැනීම වර්ජනය කිරීම හේතුවෙන් අසනීප වී රෝහල්ගත කර තිබේ.
රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද දරු දෙදෙනාගෙන් පුතා ප්රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර දියණිය වැඩි දුර ප්රතිකාර සදහා කොළඹ රිච්වේ ආර්යා ලමා රෝහලට මාරු කර යවා ඇත.