පියා මරණයේ මග තෝරා තෝරා ගැනීමෙන් විභූති-විමාෂා දෙදරුවන් කැළඹේ.. පියා සමග උපවාස කර රෝහලේ…

March 23, 2017 at 11:18 pm | lanka C news
පියා මරණයේ මග තෝරා තෝරා ගැනීමෙන් විභූති-විමාෂා දෙදරුවන් කැළඹේ..  පියා සමග උපවාස කර රෝහලේ…

රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා උපවාසයක නිරත වීම නිසා ඇති වූ කම්පනය හේතුවෙන් ඔහුගේ විභූති වීරවංශ හා දියණිය විමාෂා විෂ්වාදරී වීරවංශද ආහාර ගැනීම වර්ජනය කිරීම හේතුවෙන් අසනීප වී රෝහල්ගත කර තිබේ.

රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරන ලද දරු දෙදෙනාගෙන් පුතා ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර දියණිය වැඩි දුර ප‍්‍රතිකාර සදහා කොළඹ රිච්වේ ආර්යා ලමා රෝහලට මාරු කර යවා ඇත.

195 views

27 Comments to “පියා මරණයේ මග තෝරා තෝරා ගැනීමෙන් විභූති-විමාෂා දෙදරුවන් කැළඹේ.. පියා සමග උපවාස කර රෝහලේ…”

  1. prasanna says:

    Good move

    • Brahmana says:

      මහින්ද මැතිතුමාගේ පැමිණීම සහ තැඹිලි ගෙඩියක් සහ roast පාන් කාලක් කැවීම සිදු වන්නේ කවදාද ?අනෙ බුදු sir රට ගැන හිතා දැන්ම එන්න එපා

      • කුහක ජෙප්පා says:

        රෝස්පාන් කවපන් උඹේ මහ එකාට.

        • hamangoda says:

          jeppa malliya, waradak kala duwam windinna oone. arhayath kala meyat kala kiyala wedak ne.mamtike pelapalih wimalta kemathiy namuth eya balaye inna kota janatha mudal winasa kala eyage pranaya apata epa namuth mudal aapasu ratata gewanna wenawa. ranilta maitreeta rajapaksatah neetiya ekak wenna ooneemayi
          weradi karala, upawasa, strike kalata parawal wehuwata baya wela horu, neethiya kadana aya nidahas kalot ape ratata mokada wenne

    • Saradiel says:

      විමල් විරවංශ මහතාට අනතුරක් සිදුවුවහොත් යහපාලන ආණ්ඩුව එයට වගකිව යුතුයි ..
      අසාධාරණ හේතු මත දේශපාලන පලිගැනීම් වලට සිර ගත කර සිටින ඒකාබද්ධ විපක්ෂයේ විමල් මැතිතුමා වහාම නිදහස් කල යුතුයි ..සිරිසේන දේශපාලන පලිගැනීම් නවත් වනු .
      .උතුරේ මිනීමරු ජාතිවාදී TNA ත්‍රස්තවාදීන් අත්අඩංගුවට නොගන්නේ මන්ද ? මොකද්ද මේ අවනීතිය ?
      කාගෙන්ද මේ පළිගන්නේ සිංහල බෞද්ධයාගෙන් නේද ?
      මහජාතිය සමගි වී මේ දේශද්‍රෝහී ආණ්ඩුව නෙරපා දැමීමට වරෙව් ඉදිරියට බලාසිටීමට කාලයක් නැත.. බඩ ගැන නොවේ රට ගැන සිතපියව් මිනිසුනේ

  2. දිරියදාස says:

    දරුවන් ලොව උපදින්නේ – මව්පියන් වෙනුවෙන් අහිංසකයන් වන්නට නොවේ දරුවනි
    ඔබ කල යුත්තේ අසාධාරණයට එරෙහිම දිරියෙන් නැගිට සිටීම පමණකි
    අතිජාත දරුවන් හැම විටම තෝරා ගන්න මග එයයි. බුද්ධි මත්ව සිතන්න. එඩිතරව පෙරමුණ ගන්න.
    ඔබ සමට දිරිය සවිය.

    • asaranaya says:

      ආන්ඩුවේ කැණහිල්ලෙනි! තොපි අතේ ලේ තවරා ගනු එපා, විමල් සහෝ දරයාට කරදරයක් වුනොත් මා මතු ආත්මයේ නාගයෙක් වී ඇවිත් මහා පඹයා ඇතුලු අනිත් පඹරැලට දශ්ට කර විනාශ කරන වාමයි.

      • KAMAL says:

        oba hariyata hari

        • CAT says:

          විමල්ව සිරකර තැබීමට තරම් දරුණු අපරාධයක් ඔහු කර නැත ….සිරිසේන -රනිල් දේශපාලන පලිගැනීම් වහාම නැවත වනු
          රටවැසියනි අයුක්තියට අවනිතියට විරුද්ධව වත්මන් රේජිමයට විරුද්ධව පාරට බසිව්

  3. ලක්ෂ්මන් මොරලන්ද says:

    වීරයෝ කිසි දිනක නොමියති!
    මොනරවිල කැප්පෙටිපොල, ගොංගාලේගොඩ බංඩා, එදිරිල්ලේ රාල,
    ඩෙන්සිල් කොබ්බෑකඩුව, පාරමී කුලතුංග හොඳ උදාහරන වේ!

    • Kmart BigW says:

      ඒත් හොරුන්ට එය අදාල නැත

      • ලොල්ලා says:

        ඔව් බං අගමැති කං කලාට බැංකු මංකොල්ල කාරයින්ට පට්ට හොරුන්ට කිසිදා වීරයෝ වෙන්න බෑ .

        • Lionel Dholapihilla says:

          True! It applies to a few real heroes like Gota, Mahinda, Wimal only. Not to fake heroes.

  4. විමල්ට හිරිහැරයක් වුවහොත් තුප්පහි යහපාලන ආණ්ඩුවේ හැම බල්ලෙකුටම මැක්කෙකුටම දේශප්‍රේමී
    ජනතාවගෙන් කිසිදු සමාවක් නෑ ! බලය සදාකාලික නෑ !

  5. DAYA says:

    කිසිදු හිර්කිතයකින් තොරව 60,000ක් තරුණ තරුණියන් ඝාතනය කළ “ඛල්ල තක්ක”යාට සහ උගේ ජුන්ටාවට ඔබලා දෙදෙනා සහ ඔබලාගේ ජීවිත අල්පමාත්‍රයක් නොවටී. ඒ නිසා හිතට දිරියගෙන, ඔබලාගේ පියා වෙනුවෙන් දිරිමත් වන්න. දැනුමෙන් සහ සටන්කාමිත්වයෙන් සන්නද්ධ වන්න. ඉවසීම සහ එඩිතර බව ඔබ සැමගේ එම අරමුණු සාර්ථකත්වය කරා ගන යන මාවත සඵල කරනු නියතය.

  6. Bandara says:

    මෙතන බර පතලම වැරැද්ද වෙලා තියෙන්නේ විපක්ශයේ. රනිල් විපක්ශය පොලිසිය හා අධිකරනය අතර ගැටුමක් ඇතිකරලා පැත්තකට වෙලා ඉන්නවා. පොලිසිය දාන හැම බී වාර්තාවකට හෝ වෙනත් ලියවිල්ලකට නීතිපති වග කියන්න ඕනේ. ණීතිපති ඉන්නේ අධිකරන ඇමති යටතේ. අධිකරන ඇමත මේක දන්න නිසා විපක්ශයට හිතවත් වගේ මරිෂිය දානවා

    ඇයි පාර්ලිමේන්තුවේ අහන්න බැරි නීතිය ඉදිරියේ සියල්ලම සමානනම් අහවලා චූදියෙක් නොකරන්නේ කියලා.

    පොලිස් කට උත්තරය ශාක්ශි පනතේ පිලිගන් නැතිනම් කොහොමද විශාමික පොලිස් නිලදාරින් පොලිස් කට උත්තර මත මාස ගනන් හිරේ දානේ කියලා.

    හම්බන්තොට මිනිසුන් මාස ගනාවක් හිර කරමින් ඉද්දී ඔවුන්ගේ රැකියාවන් ගෙදර දොරේ වැඩ කටයුතු අවුල් වෙද්දී ඒනම් මූලික මිනිස් අයිතිවාසිකම් විමර්ශනයන් කල් දමමින් ප්‍රමාද කිරීමට නීතිපතිට ඇති බලය හා ප්‍රතිපාදන කිමක්ද කියලා.

    යම් දෙයකට සවිස්තරාමක නීතියක් තියෙද්දී ලගු නීතියකින් නීතිපති මින්ප්සුන් රිමාන්ඩ් කිරන්නේ ඇයි මේවා අහන්න ඕනේ.

    නැතිව උසාවියේ හෝ තැන් තැන් වල කතා කරාට වැඩක් නැහැ අධිකරන ඇමතිගෙන් අහන්න ඕනේ පාර්ලිමේන්තුවේ, එයට ඉඩ දෙන්නේ නැතිනම් ප්‍රශ්න ටික ලියවිල්ලකින් සභාගත කරන්න ඕනේ,

    එතන්දියි මෙයට රජයේ බැදීමක් ඇතිවන්නේ,

    • nanayakkara says:

      කථාව නම් ඇත්තයි, වසර 10 ක් ගත වූ මූලික අයිතිවාසිකම් නඩුත් උපරිම අධිකරණයේ තියෙනවා නීතිපතිත් දන්නවා.වැටත් නියරත් ගොයම් කනවා. ගොවියා කුමක් කරන්නද? Eg;- SCFR 453/2007 & SCFR 456/2007

  7. මල්සෝමේ says:

    නිරාහාරව සිරගත කර සිටින විමල් ගැන ඔහුගේ, දියණිය, පුතණුවන් සංවේදී වීම ගැන අපට විමතියක් නැත. විමල් තම දේශපාලන භූමිකාව කරන්නේ රට වෙනුවෙන් වුවත්, ජනවාරි 8 පෙරළියට එකඟ නොවූ 54 ලක්ෂයක් ජනතාව වෙනුවෙන් වුවත්, අද එය ඔහුගේ දරුවන් පවා යොදාගෙන කෙරෙන පෞද්ගලික සටනක් බවට පරිවර්තනය වී, සෙස්සන් මගහැර කිසිවක් නොකර බලන් සිටිනා තත්වයක් මතුවී ඇතැයි සිතේ.
    මේ දරුවන් යොමුකළ යුතු වන්නේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට විනා, මෙවැනි වැඩිහිටි භූමිකා සඳහා නොවේ.

  8. Fandoo says:

    Entire responsibility is to by the JVP and anura
    If something happened ……????????

  9. Alagoda says:

    are they getting enough food for their fasting.Wimal sir needs food for fasting .He has so much experience with life threatening fasting.

  10. Saji says:

    Deshapalana wasi thaka nari thma patawun bilidane mohothak…kela uthgba waradak nathi bawe oppu kirima misa noka setimada…deshapalana paliganim nam eya oppu kala yuththe usaweya misa noka nobimada…muntath kafe yane harak innawa ne…