පියා හොරකමේ එක්ක ගිය බාල දැරියක් ගම්මුන්ට හසුවේ.. පොලුවලින් පහර දී රෝහලේ…
March 17, 2022 at 1:20 pm | lanka C news
ආපන ශාලාවකින් භාණ්ඩ සොරා ගැනීම සඳහා පියකු තමන් සමග ගෙන ගිය එකොළොස් හැවිරිදි දැරියක ප්රදේශයේ පිරිසක් අල්ලාගෙන පොලුවලින් පහර දීමෙන් තුවාල ලබා තිබේ.
ඒ හේතුවෙන් ඇය අම්පාර අක්කරපත්තුව රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ පියා සහ දියණිය සොරකමේ ගිය අවස්ථාවක අසල්වාසීන් පිරිසක් ඔවුන් පසුපස පන්නාගෙන එන අවස්ථාවේ පියා දියණිය තල්ලුකර දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියා සිටියි.
පසුව එම දැරියගේ පියා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එකොළොස් හැවිරිදි දැරියක ප්රදේශයේ පිරිසක් අල්ලාගෙන පොලුවලින් පහර දීමෙන් තුවාල ලබා තිබේ
අයියෝ…..කියන්න දෙයක්ම නෑ…අම්පාර නෙමෙයි….කොහේ මිනිස්සුත්….කන්ඩ නැති අහින්සකයන්ට මැරෙන්න ගහපල්ලා…..රටම හොරා කන උන්ට චන්දේ දීපල්ලා………ඒ එක්කම අතගාලා බලපියව් තොපේ අං තියනවාද කියලා…..
යකො බඩගින්නට කෑම එකක් ගනන් සල්ලි නැත්තන් කාගෙන් හරි ඉල්ල ගන්න බැරිද ? කෙනෙකුට කන්න ටිකක් දෙන්න බැරි තිරිසන්නු ද අම්පාරේ ඉන්නේ ?
කොහොමත් හෙට අනිද්දට පාන් රාත්තල ට මිනී මරණ කාලයක් එන්නේ. ඊට කලින් මේ මොලේ මැරිච්ච යූ එස් පඹයා ඉක්මනට එළියට ඇදලා දාල පුළුවන් එකෙක් ලොකු පුටුවට යවන්න ඕන.
Paw a ahinsaka daruwata gahanna tharam me minissu koy tharam akaarunikada.piyaage waradin a lamaya nomagata giyaata a daruwa weradi naa.mechchara kaalakanni deshapaaluwo aseemithawa horakam karanawa namuth manussayek badaginnata nethi kamata kos polls gediyak horakam kaloth ewalata akurata neethiya
හොරකම අනුමත නොකරමි නමුත් මිනිසුන් උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ,කෝටි ප්රකෝටි ගණන් හොර කරන මිනිස්සුන්ට විරුද්ධව මෙම මිනිසුන් මෙසේ නැඟී නොසිටි,කරුණාකර සිතන්න වයස අවුරුදු 11 ක දරුවෙකි.
100% true
munta konda pana naha maha horunta gahanney.. a lamayage anagathaya winasa karana hama ekama waga kiyanna ona… issella igena ganna lamayek kiyanney kawda.. eyala apey anagathaya. baiyala.. munta kohoma kiyannada…
Paw me minissu monatharam akaarunikada podi daruwekuta pahara denna tharam.a daruwa nomaga giye piyaa nisa.namuth a daruwa weradi naa. Manussayek badaginnata nethi kamata kos polos gediyak horakam kaloth ewata akurata neethiya.aseemithawa horakam karana deshapaaluwan yahathin wejabenawa.
ඔව් ඔව්.. දුප්පත් කමට බඩගින්නට හොරකම් කරන අසරණ පොඩි එකෙකුට පොලු වලින් ගහලා තොපේ රටේ සබ්බ සකලමනාවම හොරා කාලා සුර සැප විඳින රටේ සල්ලි උන්ගේ පිට රටවල් වල ගිණුම් වලට පටවන කාලකණ්ණි පාහර දේසපාලු බල්ලන්ට මල්මාලා දාලා වැඳැ වැටිලා ඊළඟ පාරත් වැඩිම මනාපයෙන් පත් කොරලා යවපල්ලා. ඔන්න තොපේ මහ ලොකු හිංගල බහුජ්ජ හෙළු කක්කා සැන්ෂ්කුරුතිය!
කොහෙද බං අක්කරේපත්තුවෙ හිංගල බහුජ්ජ සැංස්කුරුතියක්?
අක්කරේ පත්තුවේ ඉන්නෙ අර කාන්තාවන් විශ කියල කියන ජාතිය නේද .සියලුම දත්ත අනුව පේන්නේ ඒගොල්ලො බවයි
හොද වැඩේ කෑම හොරකන් කරන්න යනවට. හැබැයි බිලියන ගනන් හොරා කාල අම්ම අප්පගෙ සොහොනත් හදා ගත්ත නම් අපේ එවුන් රටේ ජනාදිපති කරල නවත්තන්නෙ.
හොරකමක් වෙලා ඇල්ලුවා නම් පොලිසියට බාරදෙන්න. බාලවයස්කාර දැරියක් කෑම හොරා කෑවයි කියල ඔහොම ගහනවද. ඒ දරුවට බඩගිනි නිසා වෙන්න ඇති එහෙම කරන්න ඇත්තේ. අනික තාත්තා දුවත් අරගෙන හොරකමේ යන්න හොඳ නැහැ.
අනුකම්පාව දුර්වල ජාතීන්ගෙ නරක ලක්ශනයක් ,අපි ගෙදර පොඩි දරුවන්ට පවා සත්තු මරන්න උගන්වන්නෙ මෙන්න මේවගේ දඩුවම් දෙන්න පුරුදු කරන්න.රටක් හදන්න මේවගේ දඩුවම් ඔනා
අල්ලාහු අක්බර් කියමින් සතුන්ගේ බෙලි කපන ආගම අදහන මිනිසුන්ට සොරකම සුළු දෙයකි
Ayi mehema karanney… lamain monawada danney… mokadda wela thiyenney apey manussayanta… kanna bonna nathi nissaney kaley… munta pissu… baiyala… moda haththa….. api beda hada gena kaapu minissu….. gahapanko gihin maha horunta.. ewaata haiyya naha.. konda pana naha.. podi manussyanta penwanney tharama…
ගොඩක් එවුන්ට අමතකවෙලා මූලිකම කාරනා.නීතිය අතටගන්නෙ කවුද උන්ම නඩු අහල දඩුවම උන්ම දෙන්නෙ කවුද බාලවයස්කාරියන් වෙඩිහිටියන්සේ සලකලා ඔවුන් විවාහ,කරගන්නෙ කවුද ,කාන්තාවන්සමග බද්ද වයිරයෙන් සේ සිටිමින් ඔවුන් පවුකාරියන් බව කියමින් කලු පාටට ඔවුන් තල්ලු කරන්නෙ කවුද ඒ සින්හල,බෞද්දද නෙතිනම් කවුද යන බව .ගල් වලින් ගසා පොලුවලින් ගසා පවුකාරියන් මරන්නෙ මොන රටවලද අන්න,ඒ සන්සෘතියෙන් ආපු මුරුගයෝ තමා ඔවෙනි වෙඩ,කරන්නෙ අනුකම්පාව නෙති empathy නොමෙති ලෝකෙටම පිලිකාවක් බදු ජාතිය කවුද
eka ithin sinhala suruttu jaathiya hera vena kawrunda nihal?