‘පියුමිගේ ඇමතුම..’ සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක…

June 8, 2021 at 3:50 pm | lanka C news
‘පියුමිගේ ඇමතුම..’ සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක…

තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පළවූ පුවත් පිළිබඳ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පාර්ලිමේන්තුව අමතනමින් අද විශේෂ ප්‍රකාශයක් කළේය.

ඔහු කියා සිටියේ කොළඹ හෝටලයක නිරෝධායන නීති කඩකරමින් පැවැත්වූ සාදයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනයට යොමු කිරීමේදී ඔවුන් ගෙන ගිය බසය නැවත හරවන්නැයි තමන් උපදෙස් ලබා දුන්නේ ඇයි පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එමෙන්ම තම පුත්‍රයාගේ විවාහයද එම හෝටලය පැවැති බවට පළවූ පුවත්ද අසත්‍ය බවද ඔහු සඳහන් කළේය.

අසත්‍ය චෝදනා පැතිර වූ පුද්ගලයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිමය පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පැවසීය.

88,950 views

44 Comments to “‘පියුමිගේ ඇමතුම..’ සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක…”

  1. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    රෙදි ප්‍රවාහන ඇමති

  2. saman says:

    මූට චන්දේ දුන්න අය ඉන්නවද?

  3. Dulantha Ranawaka says:

    සරත් වීරසේකර යනු 1971 සිට 2006 දක්වා වසර 35ක් නාවික හමුදාවේ සේවය කරපු රණ විරුවෙක් . ඔහු එකල මුහුදු කොටින්ට විරුද්ධව සටන් කිරීමට නායකත්වය ලබා දී තිබෙනවා.ඒ වගේම කොටි සංවිධානයට කොටු වූ යුධ හමුදාවේ ජීවිත විශාල ප්‍රමාණයක් මුහුදු මඟින් ගොස් බේරා ගැනීමට එතුමා නායකත්වය ලබා දී තිබෙනවා.  
    පසුව  සරත් වීරසේකර විසින් සිවිල් ආරක්ෂක බලකාය නමින් අලුත් බලකායක් ඇති කරලා යුද්ධය අවසන් වන තුරු මායිම් ගම්මාන වල ඉඳපු මිනිස්සුන්ගේ ජීවිත දහස් ගණනක් කොටින්ගෙන් බේරා ගත්තා.  පසු කාලෙදිත් සරත් වීරසේකර ජිනිවා ගිහින් කොටි ඩරස්පෝරාවට විරුද්ධව  රට වෙනුවෙන් සටන් කල හැටි අපි දැකල තිබෙනවා. 

    සරත් ෆොන්සේකාටත් වඩා ජේෂ්ඨ  යුද හමුදා නායකයකු වූ මේජර් ජෙනරාල්  ආනන්ද වීරසේකර ( සරත් වීරසේකරගෙ අයියා ) ඒ කාලේ  යුධ හමුදාවේ  උතුරු නැගෙනහිර ප්‍රධාන ආඥාපතිවරයා. සරත් වීරසේකරගේ පුතාත්  සේවය කරන්නේ ආරක්ශක අංශයේ. එතුමන්ලා පවුල් පිටින් අපේ රට වෙනුවෙන්  දශක ගණනක් කැප වුනු මිනිස්සු. 

    සරත් වීරසේකරලා අපේ රට වෙනුවෙන් කරපු සේවයෙන් ලක්ෂයෙන් එකක තරම් වත් සේවයක් ඔය මඩ ගහන උන් හෝ උන්ගේ නායකයො අපේ රට වෙනුවෙන් කරලා නැහැ.

    • Piyal says:

      සරත් වීරසේකරලා දශක 5 කට වඩා අපේ රට වෙනුවෙන් කැපවුනු වටින මිනිස්සු. බොරු මඩ පතුරවන උන් මේ රට වෙනුවෙන් කරපු කිසිම දෙයක් නෑ

  4. Buwa says:

    Kiyala wadak naha, ane ubage wada api dannawa, nodakin

Leave a Comment

Main News