පියුමි හංසමාලිට කළු ඩිපෙන්ඩර් කුමාරි වැහේ.. කොලූ රැලක් එක්ක කඩාපැන සාදයක් සුන්ඩල් කල වීඩියෝව මෙන්න..
March 16, 2017 at 10:01 pm | lanka C news
කිරිබත්ගොඩ හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී එහි පැමිණි ප්‍රකට නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සමග සිටි තරුණයින් කිහිප දෙනෙකු මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දීම සිදු කරන අයුරු එහි සීසීටීවී කැමරාවේ සදහන්ව ඇත්තේ මෙසේය.
ඔය ගුටි වැදුනු මාධ්‍ය පොරවල් වහාම අත් අඩංගුවට ගන්න ඕනෙ!
සිද්දියට අදාල උන් අඳුන ගත්තනම් මොනවද විමර්ශනය කර කර ඉන්නෙ, ගිහින් කුදලගෙන එනව මිසක්? විරුද්ද් පක්ශෙ එකෙකුට විරුද්ධව පැමිනිල්ලක් නම් ඉතින් වේලාසනින් අත් අඩන්ගුවට අරගෙන මාසයක් විතර තියාගෙන හිමින් සැරේ නිවීසැනසිල්ලෙ විමර්ශනය කරනවා…..නැද්ද මන් අහන්නෙ
ඔය ටෙලි නිළිය අත්අඩංගුවට ගැනීමෙන් සියලු දේ දැනගන්න පුළුවන් නේද ?මොකද රන්ජන්ට බයද පොලිසිය ?
ගොන්ජන් පවර් ගොන්ජන් පවර්
ගොන්ජන් පවර් ගොන්ජන් පවර්
මේවා ඔක්කොම රනිල්ගේ වැඩ. ඌ අනිත් උන්ව ඉස්සරහට දාල මැර කම් , හොරකම් ඔක්කොම කරන්නේ.