පියුමි හංසමාලි-චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට… ඇප මත නිදහස්….

May 31, 2021 at 1:20 pm | lanka C news
පියුමි හංසමාලි-චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට… ඇප මත නිදහස්….

ජනප‍්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් කොළඹ තරු හෝටලයක උපන්දින සාදයක් පැවැත්වූයේ යයි ලද පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මොවුන් දෙදෙනා ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

89,089 views

29 Comments to “පියුමි හංසමාලි-චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට… ඇප මත නිදහස්….”

  1. Chatura putha says:

    ගොනෙක් හා මීහරකෙක්.

  2. saman says:

    duka gona saha mi haraka gana nowa rate nithiya ganayi!

  3. මරතේනිස් අයියා says:

    ඔය දෙන්නට නැද්ද අදහසක් දේශපාලනයට එන්න.අපේ රටේ දේශපාලනයට ගැලපෙනම ඩබල

  4. indika says:

    සංචරණ මැද උපන්දින පාටියක් දැමූ 05ක් රිමාන්ඩ්.. පවුල්වල අය නිරෝධායනයට…

    June 2, 2021 at 1:20 pm | lanka C news
    සංචරණ මැද උපන්දින පාටියක් දැමූ 05ක් රිමාන්ඩ්.. පවුල්වල අය නිරෝධායනයට…
    දැඩි සංචරන සීමා පනවා තිබිණි උපන්දින සාදයක් පැවැත් වූ පුද්ගලයන් පස් දෙනකු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    යාපනය අරසඩි ප්‍රදේශයේ දී මෙම සාදය පවත්වා ඇති අතර පොලිසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

    අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගේ පවුල් වල සියලු දෙනා නිරෝධායනයට ද යොමු කර තිබේ.