පියුමී හංසමාලී නිරුවත් වූ ඉරාජ් වීරරත්නගේ අලුත්ම ගීත වීඩියෝව මෙන්න..[Video]

September 25, 2017 at 10:18 pm | lanka C news
පියුමී හංසමාලී නිරුවත් වූ ඉරාජ් වීරරත්නගේ අලුත්ම ගීත වීඩියෝව මෙන්න..[Video]

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නගේ නවතස ගීත වීඩියෝවට නිරූපන ශිල්පිනී පියුමි හංසමාලීද රංගනයෙන් දායක වෙයි.

තමන් එකී වීඩියෝවේදී නිරුවතින් රගන බව පියුමි හංසමාලී මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබින.

වීඩියෝව මෙතනින්

594,507 views

11 Comments to “පියුමී හංසමාලී නිරුවත් වූ ඉරාජ් වීරරත්නගේ අලුත්ම ගීත වීඩියෝව මෙන්න..[Video]”

  1. Alapaluwa says:

    මෙන්න මේ ඉරාජ් නම් රටට විනකරණ අති විශේෂ සින්දු ලියන මානසික විකුර්ථවූ සංගීත මාස්ටර් යැයි තමන් විසින්ම කියාගන්නා පුද්ගලයායි පිටදුවේ හිමිගේ මොළේ කුරුවල් කර ඇත්තේ.එතැන්පටන් පිටදුවේ හිමි පිස්සු කෙළින්නතියා ගත්තා එකසිය ගාණට.මේකයි සත්‍යත් ඒවගේම ඔවුගේ විකාර දෙඩවිල්ලට හේතුවත්.

    • Kamal says:

      නාමල් මැතිඳු ජනපති වූ දිනෙක ඉරාජ්ට ලංකාවේ පසුගාමී සංස්කෘතිය කනපිටගසා නව මාවතක් බිහිකිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙනු ඇත.

  2. සිංහලයා says:

    සිංහල සංස්කෘතිය විනාස කරල සුද්දගෙ ජරා සංස්කෘතියට රට ගෙනියන මේ ඉරාජ් වගේ පරයින්ව මේ රටින් එළෝල දාන්න ඕන. ඇයි මේ මෝඩය මේ හැම වීඩියෝ එකටම සිංහල කාන්තාවන්වම නිරුවත් කරන්නෙ. සිංහල කාන්තාවො කියන්නෙ අතීතයේ ඉදන්ම මුලු ඇගම වැහෙන්න සංවරව ඇදපු ජාතියක්. මේ ඉන්න බූරුවො අපේ සංස්කෘතිය විනාස කරනව. දැන් කියන්න එපා වෙන රටවල ගෑනු අය ඇග ඇරගෙන අපූරුවට ඉන්නව කියල. මට කමක් නෑ වෙන මොන ජාතියක ගෑනු හෙළුවෙන් ගියත් සිංහල කාන්තාවන් විතරක් ඇග පෙන්නල අහු වෙන්න එපා. මේ රටේ සිංහල බෞද්ධකමට විතරක් පහර ගහල අහුවෙන්න එපා.

    • හීං බබා says:

      එතකොට සීගිරියේ අප්සරාවෝ සිංහල නෙවෙයි මයෙ හිතේ. අපේ අප්පොච්චාගෙ කාලෙ ගංවල ඛවලත්තූ එහෙම තමයි ආයුබොවං

  3. Manel says:

    I can’t see anything wrong with this. It’s not nudity. People will make so many comments on this but if someone label this as being naked, they should keep their eyes closed all the time. Even a breast feeding mother could be labeled as naked.

    • Sam says:

      මේකයි බබා, මෙතන නිරුවත් වීම නෙවේ ප්‍රශ්නේ, ප්‍රසිද්ධ ජේෂ්ට කලාකරුවෙකුට අපහස වෙන විදියට මේක කරපු එක. ඒ මනුස්සය නීත්‍යනුකුලව වෙනත් විවාහයක් කර ගත්ත එක ගැටළුවක් නෙවේ.

  4. සිරිබිරිස් says:

    ගීතයේ අරමුණ හා ඉදිරිපත් කිරීම ඉතා පහත්.

  5. Notthischange says:

    Ayyo Victor Master oya…

  6. dula says:

    හප්පද බොල යකො මේ අපේ වික්ටර් අංකල් ගේ ස්ටෝරි එක නේ තියෙන්නේ ……

  7. අපෝ මේ උනුකැවුම් වගේ අංකල් වික්ටර්ගේ ස්ටෝරියනේ නියමයි ආලයෙන් මත්වී අංඳවී එල​???

  8. rh says:

    තාත්ත වගේම තුප්පයි වැඩ කරන ඉරාජ් නම් වූ තුප්පයි සක්කිලියා. මුගේ තාත්තත් xx movies වලින් තමයි හම්බ කලේ. එකම trade එකේ ගයකයෙක්ට මෙහෙම කරන්නේ අවජාතක සක්කිලියෙක්ම තමයි.