පියෙකු සහ දි⁣යනියක එක්ව අසල්වැසි කාන්තාවකට ගුටි අනී..

November 28, 2021 at 8:02 am | lanka C news
පියෙකු සහ දි⁣යනියක එක්ව අසල්වැසි කාන්තාවකට ගුටි අනී..

බලන්ගොඩ ඔිිපනායක ඊරියමුල්ල ප්‍රදේශයේදි පියෙකු සහ දි⁣යනියක එක්ව අසල්වැසි කාන්තාවකට පහර දිිමක් සිදු කර තිබෙන බවත් එම කාන්තාව බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවත් පොලිසිය පවසයි.

එලෙස පහර දෙන ආකාරය අසල ඇති නිවසක සවිකර තිබුණ සි.සි.ටි.වි පද්ධතියක සටහන විි තිබෙන බව පොලිසිය පැවැසිය.

පොලිසිය සදහන් කලේ සි.සි.ටි.විි. දර්ශනය හරහා පහර දුන් සැකකරැවන් හදුනාගෙන දියනිය අත්අඩංගුවට ගත් බවයි.

නමුත් අනිත් සැකකාර පිරිමි පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ ආරම්භ කර තිබෙන බවයි.

දෙපිරිසක් අතර ඇති වු බහින් බස් විමක් දුරගිය යැමෙන් එම පහර දිම සිදු කර තිබෙි.

සිද්ධියෙන් තුවාල ලැබු කාන්තාව බලන්ගොඩ මුලික රෝහලට අැතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර මහා රෝහල වෙත මාරැ කර යවා තිබෙි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

17,057 views

One Comment to “පියෙකු සහ දි⁣යනියක එක්ව අසල්වැසි කාන්තාවකට ගුටි අනී..”

  1. Ravi says:

    දැන් ගෑණු නිකන් ඉන්නේ නෑ. හතර වටේ ගහනවා.

Main News