පරම, පවිත‍්‍ර, පිවිතුරු පක්‍ෂයේ අපේක්‍ෂකයා කසිප්පු පෙරමින් සිටියදී අත්අඩංගුවට..

January 5, 2018 at 3:00 pm | lanka C news
පරම, පවිත‍්‍ර, පිවිතුරු පක්‍ෂයේ අපේක්‍ෂකයා කසිප්පු පෙරමින් සිටියදී අත්අඩංගුවට..

පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණය සදහා තරග වදින අපේක්‍ෂකයෙකු මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටියදී මාතර කොට්ඨාශයේ පොලිස් දුෂණ මර්ධන කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කනංකේ කඩවීදිය ප‍්‍රදේශයේ කැලෑබද ප‍්‍රදේශයෙකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැලිගම ප‍්‍රාදේශීය සභාවේ අපේක්‍ෂකයෙකි.

ඔහුත් සමග ඔහුගේ සහෝදරයාද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

කසිප්පු, සීනි කරිඤ්ඤං, කසිප්පු පෙරීමට ගන්නා උපකරණ තොගයක්ද මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

147 views

19 Comments to “පරම, පවිත‍්‍ර, පිවිතුරු පක්‍ෂයේ අපේක්‍ෂකයා කසිප්පු පෙරමින් සිටියදී අත්අඩංගුවට..”

  1. Raawana says:

    Kasippukaaryo,kudukaarayo,madaawiyo, kamba horu thamayi ada deshapaalanaye yedila inne.ape moda relath untamayi chande denne.

  2. Dickie Bird says:

    This bugger on distilled but was not caught drinking ……………..
    So according to Sira the Voters can vote for this bugger as he was not found drinking…

  3. Gayantha says:

    Hitan samaga kasippu peramu ! Habai bonna bai !

  4. siripa says:

    moo kasippu perala withara.president kiwwe bona eunta cande denna epa kiyala…

Main News