පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…

July 6, 2022 at 10:00 am | lanka C news
පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…

ඉන්ධන පිරවුම් හලක ඇති වූ කලාකාරි සිදුවීමකින් පසු පුද්ගලයන් 13 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලවාය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ඉන්ධන අවසන් බව දැනුම් දීමත් සමග පෝලිමේ සිටි පිරිස් ඉන්ධන පිරවුම්හලට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා තිබේ.

සැකකරුවන් සමග යතුරුපැදි විස්සක් ද පොලීසිය බාරයට ගෙන ඇත.

33,441 views

5 Comments to “පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…”

  1. Sandun Dhammika says:

    I think we need to call US marine forces and CIA officers immediately.

  2. දුර නොපෙනෙන ගොන්නු says:

    මේ වගේ ගොන් වැඩ කරන්නෙ රාජපක්ෂලාගෙ ඡන්දවලට පෙළපාලිත් ගිය උන් වෙන්න ඇති. දුර දිග නොපෙනෙන ගොන්නුන්ට රටේ තීරණවලට බලපෑම් ඇති කිරීමට ඉඩ නොතැබිය යුතුයි. මුන් වගේ අණක් ගුණක් නැති දුර නෙපෙනෙන වහල්ලු දිනපතා වාසියට වැඩ කරනවා වගේම තර්කානුකූලව සිතීමට දන්නෙ නෑ. පීඩනය වැඩි නම් ගොන් දේශපාලකයන් නොවේද අල්ලා ගත යුත්තේ? හමුදාව, පොලීසිය වගේම ඉන්ධන හල් හිමියොත් අසරණයි නේද?

  3. Pronto says:

    These are not MODA WEDA. This clearly shows the tension and the public anger! They are so frustrated due to their inability to make ends meet.Please think of this fact from the depth of your heart.

  4. Saman says:

    දැන් ඔක්කොම පාරේ චණ්ඩිනේ ඉන්නේ. ඔක්කොම තෙල් පෝලිම්වල බොරුවට කෑගහන සෙට්වල පලවෙනි දෙතුන් දෙනාට සලකුවානම් මිනිස්සුන්ට කරදරයක් නැතුව තෙල් ආපු වෙලාවට ඉක්මණින් තෙල් ටික ගහ ගත්තැහැකි රණ්ඩු නොකර

Main News