පිරවුම්හලකදී හමුදා නිලධාරියෙකුට පිහි පහර.. රෝහල්ගත කරයි..

July 3, 2022 at 7:20 pm | lanka C news
පිරවුම්හලකදී හමුදා නිලධාරියෙකුට පිහි පහර.. රෝහල්ගත කරයි..

අද පස්වරු ඇඹිලිපිටිය 100 කණුව ඉන්ධන පිරවුම්පලේදී ඇතිවු සිද්ධියකින් අනතුරුව හමුදා නිලධාරියෙකු කැපුම් තුවාල සහිතව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ කදුරුගස්ආර ඉන්ජිනේරු බලකා කදවුරේ හමුදා නිළධාරියෙකි.

පිහියකින් යුධ හමුදා නිලධාරියාගේ අත යම් පුද්ගලයෙකු කපා ඇති බවත් වාර්තා වෙයි.

මේ සමබන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

44,623 views

16 Comments to “පිරවුම්හලකදී හමුදා නිලධාරියෙකුට පිහි පහර.. රෝහල්ගත කරයි..”

  1. Kanthi says:

    Where is now the Human rights officers

Main News