පිරවුම්හල්වල තෙල් තොග දන්වන වෙබ් අඩවිය යලි ක්‍රියාත්මකයි… නමුත් බොහෝ තැන්වල තෙල් නෑ…
August 5, 2022 at 6:20 am | lanka C news
රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන තත්වයන් හා එහි ධාරිතාවයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද වෙබ් අඩවිය නැවත ක්‍රියාත්මක කර තිබේ.
ඉන්ධන සැපයුම අඩුවීම මත එය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ ද මේ වන විට නැවතත් එය ක්‍රියාත්මකය.
නමුත් තවදුරටත් බොහෝ ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන තොග ලැබීමේ අඩුපාඩුවක් දක්නට ඇත.
තීරෝද තෙල් පෝලිමේ න් ඉවත් වූ දාට ලංකාවේ තෙල් හිගයක් නැහැ. ඩොලර් හිගයක් නැහැ. අද තෙල් පෝලිමට හේතුව තීරෝද රථයකි.
link eka dapanko ban website ekak gana daddi..
සිරාවටම
මහරගම මඩවල ෂෙඩ් එකෙන් අද උදේ විනාඩි 10න් මම ගහ ගත්තා