පිරිකරත් අලුත් වී අමිල වෙයි.. ඉන්ධන පිරවූ කෑන් පිරිකරට පුදයි…
August 4, 2022 at 10:02 pm | lanka C news
ලීටර් 10 කින් සමන්විත ඉන්ධන කෑන් පිරිකර සඳහා සංඝරත්නයට පිරිනමන ලද පින්කමක් අද පිටිගල ප්‍රදේශයේ දී පැවැත්විණ.
පිටිගල අතුකෝරල තේ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ ගුණ සමරුව නිමිත්තෙන් පිටිගල තේ කර්මාන්ත ශාලාවේ පැවති මෙම දානමය පිංකම සදහා වැඩම කළ සංඝරත්නය වෙනුවෙන් පිරිකර පිරිනැමීමේදී මෙසේ ඉන්ධන කෑන් පිරිනමනු ලැබීය.
ඉන්ධන පූජාව පිළිගනිමින් සංඝයා වහන්සේලා කියා සිටියේ මෙම කාලයේ හැටියට මෙම පූජාව මිල කළ නොහැකි බවයි.
Can they collect oil for cans? How they obtain it? If general people keep cans with oil they will arrest?
මොට්ට මුන්ගේ ගොන් මෝඩ කම. මුන් කෑම -ජාති සහ පෙට්‍රල් එකට ගොඩ ගහල ටියගේ
ඇට්ටි හැලෙන දානේ. යකෝ කමි රසායන ද්රවව්ය එකට තියන්නේ මොකාද
කෝ ලීටරයක් තියා ගත්තත් වටලන පොලිසිය?
මේවා තමා දාන අප්පා, ඕනෑම දේ දෙනවා woooow, වෙලාවේ හැටියට හිරි වතේ ඇරගන්ද තරුණ උපාසක තුමියක් උපස්ථානෙට කැඩීමේ ට ගැලපෙනවා. මේවා තමි ඇට්ටි හැලෙන දාන
meka ganne gon wahanse dena harakatama gaelapenawa. atapirikara kiyanne dewal atai. eva paehediliwa gamwala inne nugath upasaka amma kenek pwaw dannawa. atukorala niyojitaya/himikaru born aain ekek wenta aethi.
රටේ කර්මාන්ත සදහා ලබා දුන්න ඉන්දන අපයෝජනය කරන ලද මොහුට නීතියෙන් දඩුවම් කලයුතුයි.
රටේ මිනිසුන්නට මෙච්චර මැරී වැටෙමින් දුක් විදිනවා ඉන්දන ටිකක් ගන්න.
එකගයි
Intended or unintended, this is a most outrageous act. Both monks who accepted it without showing strong disapproval of the disrespect shown to the Sangha, Sasanaya, and the millions of Buddhists, and the idiot who made the offering deserve our utmost contempt and deepest denunciation.
Petroleum minister, please find out how this haalparuwa managed to get so much fuel to waste on an uncalled for ritual. Atapirikara does not contain petrol/diesel.
Mahanayakes, please deal with these stupidos wearing the arahat dhajaya.
දුෂ්කර දුර්භික්ෂ කාලවකවානුව මෙවැනි දානමය පිංකම් මැනවද නැද්ද යන්න උගත් ස්වාමීන් වහන්සේ නමක් කරුණු දක්වතැයි බලාපොරොත්තු වෙමි.
මෙතැන හාමුදුරුවරුන්ට බැනල කොටන්නේ අරගලයට ගිහිල්ලා නිරාගාමික බන අහලා මොලේ සෝධාගත්තු බෞද්ධ විරෝධී (ලංකාවේ නීරාගමිකයෝ බුදුදහම එක්ක නයි වයිරයි නමුත් අනෙකුත් දේව මූලික ආගම් එක්ක එහෙම ප්‍රශ්නයක් නැත ) තරුණ වාහේල සහ ජවිපෙ කාලකන්නි
notherena deta deta hota noda hitapan, janka
He should be punished for storing fuel stock illegally . Idiot mad guy real insult to Buddha sasana.
Maha sanga should have rejected this illegal act. This show off gut should take into custody. Strong evidence are here. He should have protection from politician. Police should act on this.
පැල්පොල විපස්සියාට නම් බව්සර් ගණන් හම්බවෙනවා සමනළයා චූං කරන නිසා .