අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සිමා කර පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස චක්‍රලේකණයක්…
March 25, 2022 at 3:00 pm | lanka C news
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක්ම සිමා කර පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස සතොස ශාඛා කලමණාකරුවන්ට පාලන අධිකාරිය විසින් චක්‍රලේකණයක් මගින් උපදෙස් ලබාදි ඇත.
මේ අනුව ආනයනික නාඩු සහල් කිලෝවක් රු 110 මිලකට සහ ආනයනික පොන්නි සම්බා කිලෝවක් රු 130 බැගින් කිලෝ පහක් පාරිභෝගිකයන්ට ලබාදිමට පියවර ගෙන ඇත.
සිනි කිලෝවක් රු 160 මිලකටත්, පරිප්පු කිලෝවක් රු 360 මිලකටත් සතොස ශාඛාවල අලෙවි කරන අතර , පාරිභෝගිකයන්ට සිනි කිලෝවක් සහ රතු පරිප්පු ග්රැම් 500 ලබාදෙන ලෙසයි පාලන අධිකාරිය උපදෙස් ලබා දි ඇත්තේ.
සතොස ශාඛාවල තිරිගු පිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කිරිමට නොමැති බව පාරිභෝගිකයන් කියා සිටියි.
– හැටන් රංජිත් රාජපක්ෂ
මොන ම්ගුලක් වත් නැහැ එක සතොස ශාඛාව ක්වත්. කටින් පූටින් ල තමා ලංකාවේ ඉන්නේ.
හාල් කිලෝ එකක් හරි විකුණන්න තියන සතොස ක් තිබ්බොත් අට පට්ටාමට කියහං
රවී කරුනානායගම් මුදල් ඇමති සමයේ නිර්මාණය කරනාළද පාර්ලීමේන්තූ පනතක් මගින් වංචනික ලස අවසර ලබාදෙන ළද වීදේශ මුදල්, දේශය තුළ පවතිනා වත්කම් රටින් පිටකිරීමේ වංචාසහගත කුමන්ත්රණයක නිතිරීති වහා අවළංගු කරනු,.!
රටේ ආනයන ආදායම රටතුළට වහා ගෙන ඒමට වහා කටයුතු කරනු.!
ඩොළරය හිරකරනු නොමැතිනම් ඩොළර් කළුකඩ වහා වටළනු,.! සියළු
අපනයනය තාවකාලිකව වහාතහනම් කරනු! වගා සංග්‍රාමය යුධහමුධාව මැදිහත්වී වහා ආරම්හ කරනු!
මල්ලි ඕව සව් බාගෙ දැක්මේ නං නෑ.
ඊළඟට සව් ෆුල් එක ගේනකොට දාන්නම්.
එතකං අලයක් හාරාගෙන ගිනි ගොඩක් ගහගෙන තම්බන් කාල හිටිං.
අපනයන තහනම් කරල උඹලට කන්න පුන්නක්කු ගේන්නේ කොහෙන් සල්ලි හොයලාද මලේ. උඹ නම් නියම ගෝඨා අසූචි ලෝලියෙක්…