පිරිමි ඉන්නවම් මූණට මූන වරෙවු.. මට විරුද්දව ෆේස්බුක් පෝස්ට් දාන්න එපා.. මේ රට මට ණයයි.. මං රටට ණය නෑ..- අර්ජුන කමලනාත් බුකි වාසීන්ට කුණු බැනුම් බනී.. [Video]

February 10, 2020 at 10:32 pm | lanka C news
පිරිමි ඉන්නවම් මූණට මූන වරෙවු.. මට විරුද්දව ෆේස්බුක් පෝස්ට් දාන්න එපා.. මේ රට මට ණයයි.. මං රටට ණය නෑ..- අර්ජුන කමලනාත් බුකි වාසීන්ට කුණු බැනුම් බනී.. [Video]

තමන්ට විරුද්දව සමාජ ජාලවල පෝස්ට් නොදමන ලෙසත් මුහුණට ඇවිත් ඇවිත් කෙලින් කියන ලෙසත් ජනප්‍රිය අතර ශිල්පී අර්ජුන කමලනාත් පවසයි.

ෆේස්බුක් සමාජ ජාලයට වීඩියෝවක් එක් කරමින් ඔහු පවසන්නේ තමන් මේ රටට ණය නැති බවත් මේ රට තමන්ටම ණය බවත්ය.

අද මෙරට මිනිසුන් තමන්ගේ ජීවත්වන බවත් තමන් ජීවත් වෙන්නේ කිසිවෙකුගෙන් නොවන බවත් ඔහු සඳහන් කරයි.

ඉදිරි මැතිවරණය සදමා ඔහු ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් තරග වදින බවට තොරතුරු වාර්තා වෙයි.

ගස් ගොබිලෙක් මූට රට නයයිලු

මූට මෝල් තදවෙලාද අර්ජුන් කමලනාත් කියල ගොන් නරියෙක්ගේ නරි හූව.. රටට ණය නැතිලු.. මුන් වගේ ගොබ්බයන් සිංහල සිනමාවට RIP… මූ මොනවද සිංහල සිනමාවට කරල තියෙන්නෙ…? උබ ඔය තරම් වැඩ්ඩෙක්නම් පිං පඩිවලින් කෑවෙ ඇයි? !?😂😂😂 මුදලට සංස්කෘතිය කාපු ගොබ්බයා.. නිදාගෙන ඉන්න සිංහයෙකුගේ හා පිං පඩි කාරයෙකුගේ වෙනස බලාගන්න..😃😃😃අර්ජුන් කමලනාත්…🔫🔫🔫

Gepostet von රහස් ඔත්තු කරුවා am Montag, 10. Februar 2020

106,982 Viewers

54 Comments to “පිරිමි ඉන්නවම් මූණට මූන වරෙවු.. මට විරුද්දව ෆේස්බුක් පෝස්ට් දාන්න එපා.. මේ රට මට ණයයි.. මං රටට ණය නෑ..- අර්ජුන කමලනාත් බුකි වාසීන්ට කුණු බැනුම් බනී.. [Video]”

  1. Sudeva says:

    Ane palayan hipaatuvo yanna. Army eke achchara kollo athapaya venkaragena iddi muui pinponui army eken padi gaththa. Thava math kollo duk vidinava. Paahara sunakaya.

    • 😁😁😁😁😡😡 says:

      පුලුවන් තරම් මත් කුඩ්ඩට ඇබ්බැහි වීලා
      කියවත් නැතිව මුලු කයම ඒව නැති වීලා
      කෙලින් කීව අපි නැත මොහුට හැඟ වීලා
      මුහුනට පෙනෙත් මත්කුඩු කට විස වීලා

      • අසාං අමීං (BBCසුවාදීන මාධ්‍යෙව්දී) says:

        මොනවද මනුස්සයෝ මේ ලියන්නෙ. කවියකින් කියන්න ඕන නම් අඩුම තරමෙ කවියක් ලඟින් යන්නවත් ලියපන්. ඔහේ ලියන ඒවා කවි යැයි සැක කළ හැකි ඒවා වත් නෙවෙයි. පොඩි එකෙක් ලියන හෑලි වගේ

    • Sana says:

      wimal ge ekek

      • sara says:

        Wimal pl. Dont put this type of bladdy basters from your party. You also will loose. Someone patriotic like musamil(think the name is correct. That bold guy) is ok.

    • නිශාන්ති වත්සලා says:

      අනේ පලයං යන්න කැහුට්ටා… උඹ හිතන් උඹ “ජාන-වැඩි” පිරිමියෙක් කියලාද?. තොපි දෙකයි-පනහේ චිත්‍රපටි වල රඟපාලා අපිට පිරිමිකම් කියලා දෙන්න එපා යකෝ. නලුවෝ කියන්නේ “පිරිමි ගනිකාවෝ”. තොපේ අහවල් එක දික් වුන පලියට හිතන්න එපා තොපි පිරිමි කියලා!

    • වරුණි says:

      පල යන්න කලවැද්දා! – යකෝ සිංහයෝ නරි එක්ක වාද-විවාද කරන්නැ! – සිංහයෝ නරි එක්ක ලගින්නෙත් නැ! – උඹ ද මේ රටේ ඉන්න පිරමියා. ගල් මුසලයා… රටේ වෙන පිරිමි නැත්තං හොඳයි. තුං විතරක් මුසලයා, මේකා උදේ පාන්දරම ගංජා ගහලද කොහේද?

    • Amda says:

      කවුද බොල මේකා !!!!???

  2. tyron says:

    ane yako tho wage moda gon moosala meeharakek

    • Alapaluwa says:

      යකෝ අපි පිරිමි තමයි උබලා මොකුන්ද? පිරිමි බගවල් අනෙක මොනවද උබලට තිබෙන සුදුසුකම් පාර්ලිමේන්තු යන්න මල්ගස් වටෙයි ගෑනු වටෙයි කැරකි කැරකි දුවන්න විතරයි තොපිලා සේරම දන්නේ ඒවාද සුදුසුකම් කියා තොපි සිතන්නේ.අනේ හරකෝ අර ඉස්සර එකේකුට දීලා ගාගත්තු ටින්කිරි තවම පිහාගන්න බැරිව මිනිසුන් දුක්විඳිනවා (ගොන්ජා ) එයින් පසු දැන් ඉන්න තරුණ ජනතාව බොහොම හොඳින් දන්නවා තොපිලා ළඟ තිබෙන සුදුසුකම් එක නිසා ඔය ලැබෙන සරවපිත්තල කාඩ්බෝර්ඩ් වීර චරිත ටික කරලා පුළුවන් විදියට ජිවත්වන්න බලපන් උබලාට අපි වියතුන් කියා මැරුණත් කියන්නේ නැත.ඔන්න ඔය ටික හොඳට මතක තියා ගනිල්ලා තොපිලා සේරම ඔය මුහුණු පොතේ දමා තිබෙන සියලුම ඩයල් ටික.මේ උන්ටත් එක්කයි මා ලීවේ!!

  3. Upul says:

    This guy shows his qualifications to become a member of parliament in SL. If he is trying to threaten and bully people now, I can imagine what type of monster he will be if he gets elected.

  4. Haris Mapa says:

    දැන්මම දිනුම්….

  5. Mahesh PEIRIS says:

    ඇති යන්තන් … ඔහොම කියන්න එපැයිනෙ. කෝ එන්න කට්ටිය පෝළිමේ ඡන්දෙ දෙන්න. මොකද රට ණයයිනේ
    මෙයාට? ඉතින් අපි අපේ ණය බේරමු. මිනිහා අපේ රටේම ණය බේරයි අපරාදෙනෙ ජනාධිපතිවරණයට
    ඉල්ලුවෙ නැත්තෙ.
    Mahesh – Paris

  6. බිල්ල says:

    පව් අප්පා, මොළේ තරම තමයි. නගර සභාවේ කුණු එකතුකරණ කම්කරුවන්ට නගරයේ මිනිස්සු ඊට වඩා ණයයි. ටෙලිනාට්‍ය වල රඟපාන චරිතෙන් ගැලවෙන්න ගෙදර ගිහින්වත් ගැලවෙන්න බැරි වීරයෝ.

  7. Nalu Batta says:

    Poththa rathu unama hithan inne waddek kiyalada ? Balan hitapan minissu uda panala umbata chande denakam!

  8. Sinhalaya says:

    Wal paharayo tho ratata naya ne hebei minissunta nayai… muge langama hhhitapu yaluwek mata kiwwe..

  9. Kevin says:

    පිස්සෙක්නේ ..රන්ජන් වගේම අමු ගොබ්බයෙක්. මුන් නිසා චන්ද හැලෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ..

  10. No Brainer says:

    මෙයා ඡන්දය ඉල්ලන්න හදනවද රඟපාන්න පුරුදු වෙනවද? 😀

  11. Sepalikata horen kotana orwin says:

    Mey kari gobbaya mokekkda???thowa gedarata avilla konden paara digey adagena gihilla gahala daanawa pakenthuwa

  12. Suda says:

    ණය පියවගන්න තමයි එන්න හදන්නේ..

  13. Boo says:

    මැරවින්, හතරවරක්පෙරැම, පරාජිත, ගොන්ජන් පරපුරේ ඊලඟ පුරැක වගේ.

    ඕනෑවට වඩා පිම්බිලා පුපුරන ගෙම්බෙක් වගේ. පවු අසරනයා, මොකක්දෝ අඩුවක් වහගන්න මානසිකව දුක් විඳිනවා වගේ පේන්නෙ.

  14. Gorilla says:

    I don’t vote such people. Not in Colombo district.

  15. kavirathna says:

    mun wage pisso set ekak hithanawa,mun hinda thamai gota chande dinne kiya. thawa gampahin illanawa ganu hadin sindu kiyana thattayek

  16. siri says:

    meya naluwekda? Aththatamayi ahanne. mona tele drama ekeda? mona film ekeda? Mama dekapu tele ekaka nam neha.

  17. Karolis says:

    Yakoooo natta thibbanam muwa horu maran kanawa harakek kiyala hithala…….:)

  18. Para says:

    Real face nothing to say anything.

  19. desta says:

    ane ban moda kamalayo kauda ubata benne ohoma mala penneama kauda chanda denne ubata uba tadi gonek api inne piliyandala onnam waren clocK tower eka gawata ado part danna epa ata paya aran tamai yanna wenne

  20. pramuka Wije says:

    ANE POL KAWAIYO

  21. ඔහොමම යන්, උඹ වගේ මෝඩයෝ තමයි පාර්ලිමේන්තුවට ඕනේ. මූට ඇයි ලන්කාව ණය, දන්න එකෙක් කියහල්ලකෝ

  22. dinesh says:

    lol…………………..අනේ තව එකක් දාන්නකෝ…………….(ගොන් බූරුවෙක්)

  23. Tan says:

    රංජගෙ අංක දෙක ද

    • Me3 says:

      මූත් එක්ක බැලුවම ගොංජ හොඳයි වගේ. මේ මොන අමනයෙක්ද?

  24. MD says:

    Obatumage Oya Prakashayenma Apita Pahadili wune kohamatawath oba Mahajana niyodithayakuta sudusu naha kiyalai.sorry hode

  25. Bad says:

    ජනතාවනි මෙයා දැන් මෙහෙම නම් බලයට ආපුවම කොහොම හිටීවිද කල්පනා කර හොද මිනිස්සු න්ට ඔබේ වටිනා ජන්දය දෙන්න.

  26. Thilak says:

    From the name itself looks like a tamil though you claim pure sinhalese. And I tried your phone to call you about this matter cos you have requested to call you if anyone has a backbone. I did but you showed you don’t have a backbone. I don’t want to extend this text, so very simple, we will not vote for actors, actresses, thugs anymore.

  27. B. anthony says:

    අනේ සහෝ ! අපි නම් ඔයාට නය නෑ . ඔයා නම් අපට නයයි. ඔයාගේ නස්කුණි චිත්‍රපටි අපේ සල්ලි අරගෙන අපට පෙන්නලා. අපේ කාළෙ කාළා දාපු නිසා. නැත්නම් අපි ඔයාට මොනවයින්ද ණය? රට ඔයාට ණයයි කිව්වම අපිත් රටේ කොටස් තමයි හොදේ.

  28. හෙලයා says:

    මූ මොකෙක්ද? කොහේ හිටපු එකෙක්ද? දැක්කෙත් අදයි.. ice ගහලද? මානසික රෝහලකින් පැනපු එකෙක් වගේ..

  29. ගොංජගේ පාලුව මකන්න මූ හොදයි හරක් මඩුවට යවන්න වැඩ බැරි උනත් ගම ගාල්ලෙනේ ඔන්න ඔහේ ගියපුදෙන් මූ ව හරක්මඩුවට දක්කන් හදන එකාටත් පාඩමක් ඉගැන්නුවොත් තමයි රගේ

  30. Kaldemulle athula upasiri says:

    Tho ratata naya nedda? Tho nidahas adhyapanaya lebuwe salli gewalada hiwalo? Tho wagey buruwo da prince of wales college ekey inne??
    Tho pprivate school ekakata da giye pimpiyo??

  31. nalin says:

    Kawru meyawa demmath. Rate wenuwen api meyawa paraddanawa. Mr.President We don’t have anothe chance. We 100% work for country for you. Don’t make wrong decison since wrong result will come to you. We need educated people to sent to Parliament this time. If not we have to migrate to another country. We can migrate easily but for the sake of our child we gave oath by ourself this time we are drining the country. We want to protect this country. So this bugger doesn’t have any qualification. Not even can do the acting job. This is last warning “Don’t give nomination for this bugger”

  32. HENA says:

    kabbo foarm nokaraw

  33. Amila says:

    MISTER SUNNY LEONE

  34. siran says:

    ettatama…metuma..mehema tarjanaya karanawanam janatha niyojitha tanathurakata sudusudha..?

  35. catseye says:

    මෙන්න බොලේ අන්ගොඩින් පැනපු එකෙක් ……..ගෙම්බෙක් ගිය උඩ

  36. Galle says:

    මූට චන්දෙ දෙන බත් කන හරක් ගාල්ලේ ඉන්නවද?

  37. NPP says:

    Kalawedda no 2

  38. sunil Manage says:

    අපිත් ගාල්ලේ උබ වරෙන්කො චන්ද කාලෙට චන්දෙ ඉල්ලගෙන ගාල්ලේ උන් කව්ද කියලා පෙන්නන ඊට පස්සේ සිංහයා බලු වෙනවා යකෝ උබට වඩා හොද උන් ඉන්නවා ගාල්ලේ පර්ලිමෙන්ට් යවන්න අඩු ගනේ දන්නවද ගාල්ලේ හතර සිමාව වත්

  39. කිකී says:

    මූ වගේ ගොන් පාට් වලට හොඳම පක්සේ තමයි හාරත බූරු පුතානෝගේ පක්සේ. එකම අධ්‍යාපන මට්ටම, එකම විදිහේ පඩ ෂෝ තිබුනට වැඩ බැරි එවුන්.
    කමලයෝ ඉල්ලපන් හාරත බූරුවාගෙ පක්සෙන්.

  40. තෝ 2.50 ෆිල්ම් වල රගපාලා .විජේ කුමාරතුංගව අනුකරණය කරල ආපු ගොන් නාම්බා. තෝ නලුවෙක්ද…

  41. Rasika Harischandra Suriyarachchi says:

    පිරිමින්ට එන්න කියන්නේ මූ ගෑනියෙක්ද නැත්තං පොන්නයෙක්ද

Main News