පිරිමි දරුවෙකු අපයෝජන කල කොළඹ ප්‍රධාන පාසලක උප විදුහල්පති අත්අඩංගුවට.. රහස රකින්න ලක්ෂයක් දීලා..
September 12, 2020 at 11:20 am | lanka C news
කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසලක උප විදුහල්පති වරයෙකු බාලවයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර දකුණ පොලිසියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මතයි.
පානදුර ප්‍රදේශයේ සිසුවා අදාළ උප විදුහල්පති ගේ නිවස ආසන්නයේම පදිංචි කරුවෙකි.
සිංහල භාෂාව ඉගැන්වීම සඳහා මෙම ගුරුවරයා වෙත යොමු කර තිබූ අතර එහිදී වරින්වර දරුවාව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව හෙළි වූයේ යැයි පොලීසිය සඳහන් කරයි.
මෙම සිදුවීම රහසක් ලෙස තබා ගන්නා ලෙස පවසමින් අදාල උප විදුහල්පතිගෙන් බිරිඳ රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමට උත්සාහ කර ඇති බව ද පොලිසිය විසින් හෙළිදරව් කරගෙන ඇත.
oya wage unta denna ona raja kale daduwam
If a principal of a school abuses children like this, god help Srilanka. The law seems to be inactive! Punishment should be applied to the full.
If God is not helping millions dying of covid patients what nonsense you are talking here, he is so busy with more serious work, don’t you see.
Is he one Wijebahu?
ඉතින් බලන්න පිංවතුනි … පොඩි කාලේම ඒ දරුවා ව්‍යවසායකයෙක් වෙලා. අදායම් මාර්ගයක් පාදාගෙන. 2500ක මෙවුවා එකක් තියන මේ දර්මද්විපයේ සිදුවියයුත්ත සිදුවෙමින් තියනවා. සතුටුයි …
මු හිතාගෙන ඉන්න ඇති චීවරධාරියෙක් කියලා. ඕවා චීවරධාරින්ට විතරයි කරන්න පුළුවන් කියලා නීතිගත කරලා තියෙන්නේ