පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කල මව්ලවිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට..

September 6, 2019 at 11:20 am | lanka C news
පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කල මව්ලවිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට..

වයස අවුරුදු 12 ක මුස්ලිම් පිරිමි ළමයෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරිම සම්බන්ධයෙන් මව්ලවිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පවසයි.

පසුගිය මාසයේ 31 වැනිදා මාවනැල්ල පොලිස් වසමේ අංක 07, දනාගම, මාවනැල්ල ප‍්‍රදේශයේ පිහිටා ඇති අල් ඉර්ෂාදියා ආරාබි පාසලේ ඉගෙනුම ලබන පිරිමි දරුවාට එම විදුහලේ ඉගැන්විම් කටයුතු කරන ගුරුවරුන් දෙදෙනෙක් විසින් මෙම බරපතල ලිංගික අපයෝජනය සිදු කර ඇති බව පොලිස් මුලස්ථානයේ පිහිටි ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.

ඒ අනුව කෑගල්ල කොට්ඨාංශ ළමා හා කාන්තා කාර්යංශය, මාවනැල්ල පොලිස් ස්ථානය එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනය ලක් වු පිරිමි දරුවා කොළඹ ළමා හා කාන්තා කාර්යංශය මගින් රෝහල් ගත කර ඇති අතර මෙ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කෑගල්ල කොට්ඨාංශ ළමා හා කාන්තා කාර්යංශය හා මාවනැල්ල පොලිස් ස්ථානය මගින් සිදු කර ගෙන යන බව පොලිසිය පවසති.

34,182 Viewers

12 Comments to “පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කල මව්ලවිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට..”

  1. Dilshan says:

    Don’t break Sanhindiya by publishing this kind of news about muslims. You can only publish news relating to Buddhists and Christians and Hindus. If not Human right man from United Nations will put sanctions against us.

    • semana says:

      Wow maru comment. Exactly.. what they do is for them only.. My car My petrol. See how their activities. according to the Allah…

  2. john the baptice says:

    සියලුම මද්‍රසා පාසල් තහනම් කල යුතුය මුන්ටත් ගැනු 72ක් ලැබෙනවාලු

    • සුගන්ධ says:

      මද්රාසා බෞද්ද ක්‍රිස්තියානි හින්දු දහම් පාසල් හා සංසන්දනය කර ඒවා සමානයයි කීමේ උත්සාහයක් පසුගිය කාලයේ ඉස්ලාමික පුද්ගලයන් විසින් මාද්යයේ දරනලදී නමුත් අනෙකුත් සියලු දහම් පාසල් හා මද්රාසා අතර ප්‍රධාන වෙනසක් ඇත .අනෙකුත් දහම් පාසල් සහජීවනය එකිනෙකාට ගරුකිරීම අහිංසාව අසල්වැසියාට ප්‍රේම කිරීම උගන්වද්දී මද්රාසා වල උගන්වනු ලබන්නේ අනෙක් ආගම් අදහන්නා නිරයට යන බවත් ඔවුන්ට ජිවත් වීමට අයිතියක් නැති බවත් අන්යාගමිකයා කෙසේ හෝ විනාශ කල යුතු බවත් අන්‍යාගමික අසල්වැසියාට උදවු නොකළ යුතු බවත් අන්යාගමිකයන් උදෑසන ඉදිරියට පැමිණෙන විට කාරා කෙල ගැසිය යුතු බවත් අන්‍ය ආගම්වල පෙරහැර පැවැත්වීමට ඉඩ නොදිය යුතු බවත් ඒවාට ප්‍රහාර එල්ල කලයුතු බවත් ය .(මාතලේ පන්සලක කටින පින්කමට කුඩා දරුවන් ගල් ගැසුවේ මේ ඉගැන්වීම් නිසයි .සියලුම මද්රස සහ අරාබි පාසල් වහාම තහනම් කලයුත්තේ ඒවා සමාජයට විෂ බෙදාහරින නිසයි .
      කිසිම කතෝලික ක්‍රිස්තියානි පල්ලියක අන්‍යාගමිකයන් විනාශ කිරීමට කියන්නේ නැත (මගේ බිරිඳ ක්‍රිස්තියානි නිසා එය හොඳින් දනිමි )එසේම බෞද්ද දහම් පාසල්වලද එසේ නොකියයි .හින්දු ආගමද අවිහිංසාව කතා කරයි

  3. desta says:

    ranjata kiyanna

  4. පොරමෝලා says:

    කෝ මේ ගොංජා ? මේක උගේ සබ්ජෙක්ට් එක නේද?

  5. Lebbe says:

    Allah ge kamaththa. Deyiyo oka mawala thiyenne okata thamayi. Deyiyo othana hitiya nam poratath mun agama kiyalama wadak denawa. 3/4 thibala mehema nam sampurna eka thibunoth kohoma hitiyida.

  6. නසිර් says:

    අල්ලාහ් හුවක්බර් – ඉස්ලාම් ආගමේ ලමා අපචාර හලාල් කර ඇත! (කුරානයට අනුව ලමා අපචාර හරාම් නැත)

  7. Rosh says:

    අල්ලාහු ගල්බර්
    ඉල්ලල්ලාහ් පුක්බර්..

  8. UNP GAL IBBA says:

    අල්ලා කියලා තියෙන්නේ ඕවා හලාල් කියලා????

  9. Gonsun says:

    Allata polla aragen hela wuu wo nam
    Mewage weda nokara vindadan labeanam
    Mona magulatada pitipassata ridnanam
    Policy gohin ata dekaka miri kunaanam

    Alla dunne polu kotayak makkatada
    Alla dunne mas sidurak makkatada
    Alla dunne thava sidurak makkatada
    Alla dunne uge ammata kelinnada

Main News