‘පිරිමි නර්ස්ට ආණ්ඩුවෙන් ප‍්‍රාඩෝ පගාවක්..’ හිරු බල ඇමතූ පේ‍්‍රක්‍ෂකයෙක් පිරිමි නර්ස්ගේ රෙදි ලිහයි.. දොස්තර සංගමයෙන්ද දරුණු ප‍්‍රහාරයක්.. [Video]

September 30, 2016 at 9:20 am | lanka C news
‘පිරිමි නර්ස්ට ආණ්ඩුවෙන් ප‍්‍රාඩෝ පගාවක්..’ හිරු බල ඇමතූ පේ‍්‍රක්‍ෂකයෙක් පිරිමි නර්ස්ගේ රෙදි ලිහයි.. දොස්තර සංගමයෙන්ද දරුණු ප‍්‍රහාරයක්.. [Video]

ඊයේ රාත‍්‍රියේ හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ සාකච්චාව සදහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාල්‍ය ප‍්‍රකාශක හා ලේකම්වරයා සමග එජාප මන්ත‍්‍රී ආශු මරසිංහ හා පුරවැසි බලය සම කැදවුම්කරු හෙද නිලධාරීන් සමන් රත්නප‍්‍රිය සහභාගී විය.

පේ‍්‍රක්‍ෂකයින් විසින් ප‍්‍රශ්න ඇසීම සදහා ලබා දුන් අවස්ථාවේදී සමන් රත්නප‍්‍රියට කළුතර ප‍්‍රදේශයේ ගුරැවයෙක් කියා සිටියේ වත්මන් ආණ්ඩුවෙන් ඔහුට ප‍්‍රාඩෝ රථයල් ලබා දී ඇති බවයි.

පිරිමි නර්ස් කෙනෙකු දොස්තරලාගේ වෘත්තීය ගැටළුව ගැන සාකච්චාවකට පැමිණීමේ තේරැම කුමක්දැයි ඔහු විමසු අතර මුළු සාකච්චාව පුරාම ඔහු මහත් කෝපයකින් අදහස් පල කරනු පෙනින.

ආණ්ඩුවේ ඇමතිවරයෙක් හෝ අමාත්‍යාංශ ලේකම්වරායෙක් සාකච්චාවට සහභාග නොවීම ගැන රජයේ වෛද්‍යවරැන්ගේ සංගමට සිය අප‍්‍රසාය මුලින්ම පල කල අතර අදාල සාකච්චාව අවශේෂ පුද්ගලයින් දෙදෙනෙකු සමග කරන්න සිදුවීම කණගාටුවට කරැුණක් වුවත් රටේ ජනතාවට දැන ගැනීම පිණිස කරැුණු ඉදිරිපත් කරන බවද කියා සිටියහ.

271 views