පිරිමි නර්ස් අත්අඩංගුවට ගන්නවා නම් මාත් අත්අඩංගුවට ගන්න.. මාත් ජනාධිපතිට බනිනවා..
December 12, 2018 at 6:48 pm | lanka C news
වෘත්තීය සමිති නායකයෙකු වන සමන් රත්නප්රිය මහතා අත්අඩංගුවට ගන්නේ නම් තමන්ද අත්අඩංගුවට ගන්නා ලෙස එජාප පාර්ලිමේන්තුමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ තමන්ද ජනාධිපතිවරයාට දැඩිව විවේචනය කරන නිසා තමන්ද අත්අඩංගුවට ගන්නා ලෙසයි.
ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්රණයකට සැලසුම් කලේ යයි සමන් රත්නප්රියට චෝදනා එල්ල වන අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇත.
සමන් රත්නප්රීය අත්අඩංගුවට ගන්නවානම් අපිවත් අත්අඩංගුවට ගන්න !
Gepostet von Ajith P Perera am Dienstag, 11. Dezember 2018
පල ඩො යන්න මද්දුම බන්ඩා වෙන්න හදනවා නර්ස් පොල්ලට වගේ….ෆුට් නොට් ගහපිය.
හිරේදීත් සමනලුපාරක් දාන්නද හිත. අනේ සාදු..කාගේ අධෝ මුකේ හරි කමක් නැතෝ….
මූ රනිල්ට ගොට්ට අල්ලන සමනලයෙක් මහබැංකුව කඩපු හොරෙක්