පිරිමි නර්ස් අත්අඩංගුවට ගන්නවා නම් මාත් අත්අඩංගුවට ගන්න.. මාත් ජනාධිපතිට බනිනවා..

December 12, 2018 at 6:48 pm | lanka C news
පිරිමි නර්ස් අත්අඩංගුවට ගන්නවා නම් මාත් අත්අඩංගුවට ගන්න.. මාත් ජනාධිපතිට බනිනවා..

වෘත්තීය සමිති නායකයෙකු වන සමන් රත්නප‍්‍රිය මහතා අත්අඩංගුවට ගන්නේ නම් තමන්ද අත්අඩංගුවට ගන්නා ලෙස එජාප පාර්ලිමේන්තුමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ තමන්ද ජනාධිපතිවරයාට දැඩිව විවේචනය කරන නිසා තමන්ද අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ජනාධිපතිවරයා ඝාතන කුමන්ත‍්‍රණයකට සැලසුම් කලේ යයි සමන් රත්නප‍්‍රියට චෝදනා එල්ල වන අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සමන් රත්නප්‍රීය අත්අඩංගුවට ගන්නවානම් අපිවත් අත්අඩංගුවට ගන්න !

Gepostet von Ajith P Perera am Dienstag, 11. Dezember 2018

35,457 Viewers

24 Comments to “පිරිමි නර්ස් අත්අඩංගුවට ගන්නවා නම් මාත් අත්අඩංගුවට ගන්න.. මාත් ජනාධිපතිට බනිනවා..”

  1. john the baptice says:

    මේ කතා කරන්නේ මහා බැංකුවේ සොරකම් කරපු මුදල් ෆුට්නොට් කල්ලිය

  2. NIHAL says:

    Ehenam tomiyo umbath kiyapan pirimi nars kiyapudema TV eke. Kiyala balapan

  3. Gotaimbara says:

    Good idea. Prison cell is where you both belong.

    • Audit Superintendent says:

      In any case Ajootha Perera has to spend time in prison cell for his part in Central Bank Bond Robbery.

      But this will happen in the next govt only.

  4. Siagra vashi says:

    Ladies and gentleman SIRA HAS BETRAYED MAHINDA AGAIN. YOU WILL SOON HEAR THE NEWS.

  5. voter says:

    Firstly try to understand the difference between scolding and threatening.Then you see the relevant news reel.NOW MOST OF YOU ALL ARE BEHAVING LIKE THE BULLS GONE TO THE POT SHOP.Don’t worry you too will find your place where you belongs to, soon cos of your FILTHY BIG SMELLY mouth.

  6. Sadda says:

    අවශ්‍ය උනොත් මේ සෙවලයත් ඇරෙස්ට් කරාවි.

  7. Asela says:

    These SOBs shouldn’t be taken in to custody. Should be thrown to the burner alive in kanatte

  8. Roshan says:

    Pare yana ballo marala paw purawaganne ne Ajit paka perera mahattayo

  9. මුණසිංහ says:

    කලබල වෙන්න එපා තමුන් කොහොමත් අත් අඩංගුවට ගනීවී මහ බැංකු මංකොල්ලයට.

  10. Ajootha Perera says:

    Though this rogue said to be a lawyer, he does not know actual meanings of criticizing the president and threatening to kill the president similar to Gadaffi was murdered.

  11. පොරමෝලා says:

    ඇයි ඔහු ඔබේ සමනලයා ද

  12. දප්පුල says:

    ටොමියා බොරුවට පොරක් වෙන්ඩ දඟලනවා!

  13. Nishantha says:

    Ane oya samanlun arrest karanda epa.pirimi nurse kiyala pirimek newene.nathda harihaman eka pirimiyekwath arrest karanda

  14. Yamuna says:

    Pirimi witharay arrest karanne, Ajith P Perera ne. P dial arrest karanne na lu. LOL.

  15. david milibanda says:

    What bloody lawyer is this who does not know the difference between a threat and a scolding.

  16. citizen says:

    Unp karayo kiyanne srilanka karyongen gutti kannama ipaduna minusudo koido.

  17. Nim says:

    MOO MONA NEETHIYAK
    DANAGENA DA ME DODANNE ?
    MEEKA JANADIPATHI
    KUMANTHARANA GANE.

  18. janahitha says:

    ටොමියාගේ පාද සලකුණු නතර වන්නේ මහ උළු ගෙදරින් බව පැහැදිලිය​.

  19. don katugampala says:

    oya kiyanne “manthrre varaprasada ” rathnapriyatath thiyenava kiyalada”?

  20. අපි හිතුවේ නෑනේ මූත් සමනලයෙක් කියලා

  21. පල ඩො යන්න මද්දුම බන්ඩා වෙන්න හදනවා නර්ස් පොල්ලට වගේ.... says:

    පල ඩො යන්න මද්දුම බන්ඩා වෙන්න හදනවා නර්ස් පොල්ලට වගේ….ෆුට් නොට් ගහපිය.

  22. හිරේදීත් සමනලුපාරක් දාන්නද හිත... says:

    හිරේදීත් සමනලුපාරක් දාන්නද හිත. අනේ සාදු..කාගේ අධෝ මුකේ හරි කමක් නැතෝ….

  23. Suren says:

    මූ රනිල්ට ගොට්ට අල්ලන සමනලයෙක් මහබැංකුව කඩපු හොරෙක්

Main News