පිරිමි බිරිදගේ අතේ පැටලී ඇමති කාර්යාලයට එයි..
September 15, 2019 at 12:02 am | lanka C news
පිරිමි බිරිඳගේ අතින් අල්ලාගෙන කාර්යාලයට යන්න කැමති ඇමතිවරුන් සිටින බව පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.
ඔවුනට මෙරට සංස්කෘතියේ ඇති බෞද්ධ ලක්ෂණ දරාගැනීමට නොහැකි බවත් උන් වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වන ජන්ම දින සංවත්සර සැමරුම කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී අමතමිනි