පිරිසක් රටින් පනින්න හදනවා.. අපි සේවයෙන් ඉවත් වෙනවා..- ආගමන විගමන නිලධාරීන්
May 10, 2022 at 5:30 pm | lanka C news
ඇතැම් පිරිස් රටින් පලා යාම පිළිබඳ සංවාදයක් පැනනැඟී ඇති තත්ත්වය තුළ තම රාජකාරියට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ හේතුවෙන් රට පත්ව ඇති අරාජික හා නොසන්සුන්කාරී තත්ත්වයට විසඳුම් ලබා නොදුන හොත් වහා ක්රියාත්මක වන පරිදි රාජකාරිවලින් බැහැර වන බව ශ්රී ලංකා ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය කියා සිටී.
අර්ජුන, කුද්ඩෝ, මිනීමරුවෝ යනකොට හොදට වැඩ හැබයි.
close the airport immd. if they leave the Country the Airport Authority will have to answer all the major problems arising…
අනේ මේ වැඩ කරපල්ලා. union සහ strike තමයි මේ රටට හෙන ගැහුවේ . තොපිට රජයෙන් පඩි ගෙවන්නෙ . ගන්න පඩියට වැඩකරපිය. චීනය සහ ජපානය ආදර්ශයට ගනින්
බූරුවා
කව්ද උබද බුරුවා
sahathika attha unian nisa mage job ekath kelawuna api anathai unian viswasakeranna epa
100%
මොකටද බොල සීංහය කොඩියෙ කඩූව බටේද තියන් ඉන්නේ. පදූරු ගානේ නායකයෝ….රට වළදනවා. කෝ එක පතක් එක හූ යන්න ත්තක්. සෙවල දොරටූපාලකයො පූටූවෙ වාඩිවෙලා වැඩක් නෑ. ගැරඩින්ට නයි වෙන්න බෑ. ඔක්කොම ගෝ හෝම් කිව්වට ගෙවල් ගිනි තියද්දි යන්නේ අම්මගෙ රෙද්ද අස්සටද? ගෝ හෝම්…දැන් ඇති. නවතපියව් බලූ පිරිත්.
Good! It’s the duty of the president to restore law and order – if he does not have the back bone to do that he should resign
රාජකාරිවලින් නෙවේ රස්සාවලින්ම අයින් වෙයල්ලා.
Exactly correct brother if these people are not willing to do duty. They must go home.
අනේ තොපේ කාලකන්නි යූනියන් නිසා තමයි මේ රටට හෙන ගහලා තියෙන්නේ. තොපි තරම් මිනිස්සු හූරගෙන කන ජරා පප්පල ටිකක් මුලු ලෝකෙම නැතුව ඇති. තොපි යසට හොරා කාලා හොරු අල්ලලා දෙනවාය කීමම විහිලුවක්. තොපි ජවිපෙ නඩය කොහොමත් දක්ෂයි උද්ඝෝෂණ ස්ට්රයික් වලට. මේ රට මෙහෙම වත් තියෙන එක පුදුමයක්
ඉරිසියාකාරි ,බේබදු ,පගාවට ඕනේ දෙයක් කරන්න පුළුවන් ,අහිංසක මිනිසුන් හොයල බලබලපෑම් කරන සෙට් එක ,දැන් බොරුවට ඔහොම කියන්නේ
ලංකාවෙ ඉන්න රෙජිස්ටර් හොරු ටික ස්ට්රයික් කරන්න යනවාලු !
උඹලට තියෙන්නෙ තමන් ගේ රාජකාරි කරන්න. පාරෙ ඉන්න රස්තියදුකාරයන් ද උඹලට පඩි ගෙවන්නේ ? දවසට ලක්ෂ ගණන් සාක්කුවට දාගන්න පුලුවන් රස්සාවක් දුන්නේ ?