පිරිසක් වටකොට විහාරාධිපති හිමිට පහර දේ..

May 26, 2020 at 8:02 am | lanka C news
පිරිසක් වටකොට විහාරාධිපති හිමිට පහර දේ..

ගිංතොට ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට බැන වැදී පහර දෙන ලදැයි කියන සිද්ධියට අදාලව සැකකරුවන් පස් දෙනෙකු ගාල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට අදාලව තවත් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් එයින් පසුව පැමිණිල්ල විභාග කර සිද්ධිය සමථයකට පත් කිරීමට ඇති හැකියාව හෝ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ගාල්ල පොලීසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ විහාරාධිපති ස්වාමින් වහන්සේට අයත් බව කියන භූමියට අනවසරයෙන් ඇතුළු වූයේ යැයි කියන ළමුන් තිදෙනෙකු හා එම ළමුන්ගේ මව හා සීයා වන දෙදෙනෙක් ඇතුළු 05 දෙනෙකි.

ගිංතොට, ථූපාරාමය විහාරස්ථානයේ විහාරාධිපති අම්බලන්ගොඩ සුමේධ හිමියන් විසින් 24 රාත්‍රියේ ගාල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකාර ළමුන්ගේ වැඩිහිටියන් විසින් තමාට බැන තර්ජනය කල බවත් පසුව එක් අයෙක් පහර දුන් බවත් පැමිනිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.

යාබදව ඇති විහාරස්ථානයට අයත් යැයි කියන ඉඩමක තාප්පයක් පෙදරේරුවන් ලවා විහාරාධිපතීන් වහන්සේ විසින් බන්දවා ඇත. එම ඉඩමට ආසන්නයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ළමුන් පිරිසක් විසින් බෝලයක් ගැනීමට එම ඉඩමට ඇතුල් වීමට උත්සාහ කර ඇති බවත් විහාරාධිපතීන් වහන්සේගේ විරෝධය නොතකා ඉඩමට ඇතුල් වීමේදී ආරවුලක් ඇති වී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. ළමුන් අනවසරයෙන් ඉඩමට ඇතුල් වී තිබෙන අතර එහිදී වැඩිහිටියන් පැමිණ ආරවුලට මැදිහත් වි තිබෙන බවත් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි ගාල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කලේය.

ආරවුලට මැදිහත් වූ එම ප්‍රදේශයේම පුද්ගලයකු විසින් පහර දීමක් සිදුකර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. සැකකරුවන් ඇතුළු ප්‍රදේශයේ තරුණයින් විහාරස්ථානයට අයත් අදාල ඉඩම මාර්ගයක් ලෙස භාවිතා කරමින් සිටින බවත් ඒ නිසා මෙම ආරවුල ඇති වි තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී වැඩි දුරටත් තහවුරු වී තිබේ. එම අවස්ථාවේ ඇතැම් සැකකරුවන් බිමත්ව සිට ඇති බවද ගාල්ල පොලීසිය කියයි.

– ජයකාන්ත ලියනගේ

57,242 Viewers

21 Comments to “පිරිසක් වටකොට විහාරාධිපති හිමිට පහර දේ..”

  1. senanayake says:

    haamuduruwanta pahara deema weradi. namuth gihiyakutath antha widiyata ida kadam yana wahana salli baage ras karagana adika thrushnaawen badagana siteema bikshuwakata galapenne ne. ehenam siwuru arala gihi jeewithayak gatha karanna. marenakota kawruth owa ragena yanne natha.

    • merata eka says:

      Dan lankawata ganayo wadi wela.dharma sangayanawak thiyala hora ganayo panna danna one.

    • Dilshan says:

      It’s wrong to think the saangika depala can be used as we want to use them. Saangika depala is for the development of the temple. Mob cannot use saangika depala for their own pourposes.,nor temple lands, can be used as short cuts. Lot of temples do this mistake of letting people use temple land as short cut and now in Colombo lot of extremists go accros temple land with their head ware and shoes without removing them.
      Maha Sangha should take steps to enlighten all Hamuduruwo in this regard.

      • Horikada mudiyanse says:

        ane thoge mooda dharme….mun wage un nisa thamayi budhdhagama ada me thathweta watila thiyenne

  2. Dp says:

    කනගාටුවට කරුන දැන් කාලේ බොහෝ හිමිවරුන් දේවල් අත්හැරීම නොව එක්රැස් කිරීම උදෙසා වෙහෙසවීම. වාර්තාවට අනුව සිද්ධියේ අාරම්භය ලමුන්ගේ බෝලයක් ගැනීමට පන්සල් වත්තට අැතුලු වීමට හිමි නම විරුද්ධවීම.

    • සිංහල බන්ඩා says:

      හාමුදුරුවො රහත් වෙලා නැහැ නේද?

      • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

        අහල පහල මිනිස්සුන්ගේ කන් අඩි පැලෙන්න පීකර් බැඳන් උදේ හවා මියුසික් එක්කහු කරපු දහජරා පේමන්ට් කවි බණයි, යාතිකායි , පිරිත් දේශනයි, ඕපා දූපයි ,සාසනේ නාමයෙන් සල්ලි එක්කහු කරන වැඩ ගැනයි බෙරිහන් දෙන, තුන් තිස් පැයේ ෆේස්බුක් ලගින, මොන්ටිසෝරි සහ දහම් පාසල් ටීචර්ලාව පෙන්නන්න බැරි තක්කඩි බුද්ධපුත්‍ර වේශධාරී චීවරධාරීන්ටත් වටකරගෙන නෙලලා පලවා හැර ශාසනය ශුද්ධ පවිත්‍ර කරන්න කාලේ හරි. @සිංහල බණ්ඩා… තා එහෙම ගුටිකා සිවුරු හැරිය හීරළුවෙක් නේහ් ?

    • Chinthana says:

      Its matter of Property belongs to temple…Then Used this property as common Road…. Then Ball ….Buddhist monk attended to save the property. We do not know whether this monk has develop his mind to philosophy of scarifies or not. Anyway Children should have be listen to advices of Adults. Then Parents of them should not directly attend argue with Buddhist monk as a custom. And also people should not attend to Insult or physically harm to anyone. If you do not satisfy any thing you could be able to either complain to police or can take legal action. On the other hand this Buddhist monk should return this ball to children by considering a miner matter in order to control any significant damage to any party at the initial stage.

  3. Rasika says:

    මේ වගේ අයට හාමුදුරුවෝ කියන්නත් ලැජ්ජයි . මේවද බුදු හාමුදුරුවෝ දේශනා කළේ ? මෙවැනි අය තමයී ශාසනයේ පිරිහීමට හේතුව !

  4. disce ammt diskedi says:

    විහාරධිපති හෙවත් කහ වස්ත්‍රයක් පොරවාගෙන ඉන්න පෙරේතයා මැරුනම ඔය ඉඩම ගලවගෙන අපායට ගෙනියන්න ප්‍රවේසම් කරන්නේ. ඒකට බාධා කළ ළමුන්ව හිරේ දාන්න .

  5. 90 out of hundred bikkus collect things. And money.They have become a greedy social class like in France during king luwi
    pathetic

  6. පොඩි එකා says:

    තණ්හාය ජායතී ශෝකෝ කියල අපට ඉගැන්නුවෙත් ඔබ වහන්සේලා නේද හාමුදුරුවනේ?

    • Chinthana says:

      No no it’s not the Issue… Lots of land sites belongs to temples are being using by People as their property. Some of Buddhist monks given-up them to live. But latter stages this became a serious issue in terms of owner ship of the property when their children grown up and increasing their own issues of living. Therefore Sri Lankan traditional culture and customs became redundancy. But the relevant problem caused by the mistakes of both party.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      හැදූ වැඩූ අම්මට තාත්තට , සිල්ප සතර ඉගැන්නවූ ගුරු මවු පියවරුන්ට , ගුණ ගරුක උතුමන්ට ව්, වැඩිහිටියන්ට එකතු කරලා වඳින අත් දෙකෙන් කන්ඩ නැතිකමට මහණ වෙලා, චීවරයට මුවා වෙලා ශාසනය කන දුශ්ශීල එවුන්ට නම් වඳින්න එපා පොඩි එකෝ..

  7. ප්‍රේමනාත් says:

    තණ්නාහ ජායති සෝඛෝ හාමුදුරුවනි..

    • On looker says:

      If it was a premises of a Kovil, Mosque or a Church, will the religious leader would allow such things to happen?Nowadays ,even drug sellers,Illicit Kassippu dealers, thieves and other persons with evil motives
      may try to exploit the leniency of the Buddhist priests? It is ridiculous to see some hypocrites try to make use of this opportunity to attack the Buddhist priests ,showing their grudges.

  8. upsaka amma says:

    ane himiyane daruwanta bole aran yanna dunnanamahwarayine. daruwo wsangathen kotuwela hembath wela ine.

  9. ලක්වැසියා says:

    ගිහියන්ට අත අරින්න කියද්දි සමහර පැවිදි පුද්ගලයො ගිහියන්ටත් වැඩියෙන් එකතු කරගන්නව.

    • Chinthana says:

      Its True … But This problem occurs due to Another reason. Most of these people living and built up houses and Shops at the property belongs to temples. People do not have even Deeds. At the beginning Buddhist priest allow them to live only. But now they demand them illegally.

  10. ප්ලැන් එකේ කොටසක් says:

    මේක බදුර්දින්ලා මුබර්ජිලා මරික්කාර්ල හකීම්ලාගේ ගේම් ප්ලැන් එකේ කොටසක්

  11. කාලකණ්ණි මුස්ලිම් ආයි පටන් අරගෙන වගේ වැඩේ............! says:

    කාලකණ්ණි මුස්ලිම් ආයි පටන් අරගෙන වගේ වැඩේ…………!

    මේක බදුර්දින්ලා මුබර්ජිලා මරික්කාර්ල හකීම්ලාගේ ගේම් ප්ලැන් එකේ කොටසක්