පිරිසිදු මං ගැන බොරු කියු මාධ්‍යට එරෙහිව ලංකාවට ආ ගමන් නඩු දානවා..- අමල් පෙරේරා ඩුබායි සිට කියයි..

February 18, 2019 at 11:20 am | lanka C news
පිරිසිදු මං ගැන බොරු කියු මාධ්‍යට එරෙහිව ලංකාවට ආ ගමන් නඩු දානවා..- අමල් පෙරේරා ඩුබායි සිට කියයි..

තමන් සම්බන්ධයෙන් අසත්‍ය හා වැරදි පුවත් පල කරන ලද ලංකාවේ මාධ්‍ය ආයතනයන්ට එරෙහිව ලංකාවට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කළේ යැයි නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ඩුබායි සිට සඳහන් කළේය.

කෝටි ගණනාවක මැණිකක් ඩුබායි වෙත ගෙන යාම සඳහා අමල් පෙරේරා ඇතුළු පිරිසක් සහයෝගය ලබා දුන්නේ යැයි පළවූ වාර්තාවක් ගැන අදහස් පළ කරමින් අමල් පෙරේරා මේ බව පැවසුවේ යැයි උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්නා ලද මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස මේ වන විට ඩුබායි පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර මෙම පිරිස 27 දිනයේ ස්ථිර වශයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි ද නීතීඥවරයා පැවසීය.

96 views

12 Comments to “පිරිසිදු මං ගැන බොරු කියු මාධ්‍යට එරෙහිව ලංකාවට ආ ගමන් නඩු දානවා..- අමල් පෙරේරා ඩුබායි සිට කියයි..”

  1. RAW Agent says:

    Issara welaa berila warenko
    puluwan nam

  2. padmini says:

    if you can prove you are not guilty in the court in Dubai, every body have to believe you are sweet and innocent.

  3. padmini says:

    if you can prove you are not guilty in the court in Dubai, every body have to believe you are sweet and innocent.
    then you can sue the lot for millions and millions.

  4. Manoj says:

    “පිරිසිදු මං ගැන බොරු කියු මාධ්‍යට එරෙහිව ලංකාවට ආ ගමන් නඩු දානවා..- අමල් පෙරේරා ….”

    ===========================================================

    Aney api nodanna පිරිසිදු kama. Muuu harima අපිරිසිදු ekek. Meeta kalin “Sudu Kesbewo” case eka, “Menik” case apita hodata mathakai. Eth muu KUDDO eka lagina ekek kiyala api hithuwe nehe.

    Dan boruwata ලංකාවට ආ ගමන් මාධ්‍යට නඩු දානවා kiyala මාධ්‍ය baya karannai yanne. Muuuge malli “Sohan Perera” th meeta kalin අමල් පෙරේරා ge SELFISH kama gena ratatama kiyala thiyenne.

  5. ක්‍රිමිනල් says:

    උබ ලංකාවට එනකං තමයි අපිත් බලාගෙන ඉන්නේ.
    මීට
    මිරිහාන පොලීසීය.

  6. Dp says:

    උඹේ පිරිසිදුකම ඔප්පු කරන්න තිබ්බා ලංකාවේ නම් .උඹ ආයේ නොආවත් කමක් නෑ.අර පුතාව එවපන්.. පව්කාර තාත්තා.

  7. white sea turtle says:

    “you are suffering for what you did to me ”
    this message is from –
    White Sea Turtle – muhudu SUDU KESBEWA

  8. amila says:

    sitha niwana kathaa

  9. Love nature says:

    ගින්නක් නැතුව දුමක් එන්නේ නැහැ

  10. Asoka says:

    උඹට නඩු දාන්න වෙන්නේ අවුරුදු 20ක් ඩුබායි වල හිරේ ගතකරලා ආවට පස්සේ

Main News