පිල්මාරු තොගයක් අලූත් අවුරුද්දේ මුලම එයි.. දේශපාලන පිටිය අවුල් වියවුල් වෙයි..

December 30, 2017 at 4:40 pm | lanka C news
පිල්මාරු තොගයක් අලූත් අවුරුද්දේ මුලම එයි.. දේශපාලන පිටිය අවුල් වියවුල් වෙයි..

පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තුවේ තවත් පිල් මාරු ගණනාවක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ආන්ඩුවෙන් විපක්‍ෂයට මෙන්ම විපක්‍ෂයෙන් ආණ්ඩුවටද මෙම දේශපාලන පිල් මාරැ සිදු වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ මෙන්ම පළාත් සභාවලද මෙම පිල් මාරු කිරීම් සිදුවනු ඇති බවද සදහන්ය.

කණ්ඩායම් කිහිපයක්ම විටින් විට හමුවෙමින් එම පිල්මාරු කිරීම් සම්බන්දයෙන් සාකච්චා කරන බවද දැනගන්නට ඇත.

27 views

2 Comments to “පිල්මාරු තොගයක් අලූත් අවුරුද්දේ මුලම එයි.. දේශපාලන පිටිය අවුල් වියවුල් වෙයි..”

  1. Kepuwathkola says:

    The reason is very clear.

    When the head of the state has set an examples by betraying his boss after giving an oath upon the Buddhist relics, what can be expected of the lesser beings.

    This is an unprecedented tragic era of traitors!.

  2. Pil maarukarana wal ballanta me rate min idiriyata chanda netha.

Main News