පිල්ලෑව ලොකු හාමුදුරුවන් නරක විදිහට මාව ඇල්ලුවා.. මේ වගේ අමනයන්ට වදින්න පිස්සුද..- මධුෂා රාමසිංහගෙන් පැමිණිලි..

March 31, 2019 at 10:22 pm | lanka C news
පිල්ලෑව ලොකු හාමුදුරුවන් නරක විදිහට මාව ඇල්ලුවා.. මේ වගේ අමනයන්ට වදින්න පිස්සුද..- මධුෂා රාමසිංහගෙන් පැමිණිලි..

පිල්ලෑව පන්සලේ ලොකු හාමුදුරුවන් අනවශ්‍ය ලෙස තමන්ගේ අතින් ඇල්ලූ බව රංගන ශිල්පී මධුෂා රාමසිංහ පවසයි.

තමන් ඊට විරුද්ද වූ නිසා පිරිත් නූලද ලිහා දැමුවේ යයි ඇය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

පිල්ලෑව පන්සලේ ලොකු හාමුදුරැවො විදියට පෙනී ඉන්න චීවරධාරියා එන එන බැතිමතුන්ගෙන් මුදල් මංකොල්ල කනවා .. ඇයි විහාරස්ථානයකට මෙහෙම විනාසයක් වෙන්න දෙන්නෙ? වන්දනා කරන්න එන බැතිමතුන්ගෙන් කප්පං ඉල්ලන කප්පං සාදු..

ඊයෙ අනවශ්ෂ්‍ය විදියට මගේ අතින් අල්ලලා පිරිත් නූල් බදින්න ගිහින් මම ඒකට විරැද්ධ උනාම බැදපු පිරිත් නූල කැපුවා.. මුං මේ ශාසනයට කරන පරිහානිය පෙනෙන්න ඇස් කන් තියන එකෙක් නැතිද?

පො⁣ළොන්නරැවෙ ඉදන් මෙහෙ ඇවිදින් වදින්න එන උපාසිකාවන්ට ඇල්ම බැල්ම දදා දෙයි⁣යො බුදුන් විකුණන්කන මේ වගේ අමනයින්ට වදින්න පිස්සුද? සිවුරට වදිනවනම් හරකෙක්ටත් සිව්ර අන්දවලා වදින්න පුලුවන්නෙ? යකුනේ අපි වදින්නෙ සිවුරට නෙවෙයි.. ඒ සිවුර දරන් සිටින අසීමිත ගුණ කදක් හිමි උත්තරීතර ආර්‍ය මහා සංඝරත්නයට..

පිල්ලෑවට වන්දනාවෙ යන හැමෝටම කියන්නෙ .. විශේෂයෙන්ම ගෑණු දැරිවියො ප්‍රවේසමින්…ඒ වගේම සල්ලි මංකොල්ලකන කප්පං සාදුට සල්ලි පූජ කරන්න එපා.. අසීමිත ගුණ ඇති හිමිවරැ අනන්තවත් අපේ සමාජයේ ඉන්නවා ඊට වඩා… ඒ සියලු හිමිවරැන්ගෙ ගෞරවය කෙලෙසන වනචර කප්පං චීවරධාරියා ප්‍රතික්ෂේප කරනු..

– Madusha Ramasinghe FB

466 views

28 Comments to “පිල්ලෑව ලොකු හාමුදුරුවන් නරක විදිහට මාව ඇල්ලුවා.. මේ වගේ අමනයන්ට වදින්න පිස්සුද..- මධුෂා රාමසිංහගෙන් පැමිණිලි..”

  1. kawinda says:

    gonekuta siurak enduwath wandinna puluwan … kiyala meya kiyanne mahana wenana hithagenawathda…?

  2. sanath says:

    This is true.

  3. lolla says:

    Kohenda alluwe……. Thawa tiken Ape Hamuduruwange Oluwath Athule…………….

  4. Nadeesha says:

    Yes he is kissing small monks and touching them publicly. Disrobe him, he is collecting as much as money by giving his mob no to everybody.

  5. TYRON says:

    Mahinda , Namal alluwata kamak nehe hamuduruwo alluwama thama prashne ane pawwww….

  6. siran says:

    deyak unanam ekata neeti magin katayutu kala utuyi…… mewage agama wivechanaya karanna siura wivechanaya karanna idadema veradiyi..

  7. Hem says:

    Me gana num matath athdakeemak thibenawa. Magenuh Rs 5000 k kada gaththa beheth ganna kiyala. Dewalayata ekka yanna haduwa. Api uwamana neha kiyala apasu awa.

Main News