පිල්ලෙයාන් ඇප මත නිදහස්..

November 24, 2020 at 3:00 pm | lanka C news
පිල්ලෙයාන් ඇප මත නිදහස්..

රක්ෂිත බන්ධනාගාර ගතකරන කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ තවත් සැකකරුවන් 4 දෙනෙකු අද ඇප මත මුදා හැර තිබේ.

මඩකලපුව මහාධිකරණය විසින් ඔවුන් ඇප මත මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් එම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

16,951 views

9 Comments to “පිල්ලෙයාන් ඇප මත නිදහස්..”

  1. ක්‍රිමිනල් says:

    එල එල ! ඊලගට සිවුරු හොරු වගේ නිදොස්කොට නිදහස් ! එක රටක් එක නිතීයක් කිව්වෙ ඔව්වට ! මෙව්වා තනිකර දේශපාලන පලිගැනීම්..😂😂😂

  2. Saleem says:

    ත්‍රස්තවාදී මිනිමරු පිල්ලෙයාන් නිදහස්. ලංගම බස් සල්ලි වියදම් කරලා භාවිතා කරපු රිෂාඩ් ඇතුළෙ. එකම රටක් එකම නීතියක්..ඔහොම යං ඔහොම යං

  3. Gota says:

    69 lakshe harak.

  4. dev says:

    Good
    para kotiyek maruwata oba nikan hire

  5. පචගුදය says:

    සෑර්ට කැමති දෙයක් තමා කොරනවා….අපේ විටායග සෑර්

  6. බූරු පුතානෝ සජීයා says:

    බොරු සුවාදීන අදිකරන කොමිසම අහෝසි කලාට පස්සෙ දැන් සාදාරන නඩු තීන්දු එනවා.

  7. Saman kumara says:

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අතඩංගුවට ගත්ත මිනිහා එළියෙ …ස පාස් උඩින්ම

  8. sumudu says:

    ප්‍රේමදාස කාලේ ආයුධ දීලා මේගොල්ලෝ කොටි උනා . දැන් පුනුරුත්තාපනය වෙලා නිදහස් ජිවිත ගෙවනවා . එදා නොවිය යුතු දේ උනා . නමුත් අද වෙන්නේ විය යුතු දේ විතරයි . ඉතාම හොඳ සාධනීය ගමනක් මේ රජය ඉදිරියට යනවා .

Main News