පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?

May 13, 2022 at 9:20 am | lanka C news
පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?

හිටපු අමාත්‍යවරයෙක් හා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයා වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට ගොස් ඇති බව වාර්තා වෙයි.

බෝට්ටුවක ආධාරයෙන් ඔහු මැලේසියාවට ගොස් ඇතැයිද වාර්තා සඳහන්ය.

එහි සිට ඔහු වෙනත් රටකට යාමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස ඇතැමුන්ගෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

74,295 views

5 Comments to “පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?”

  1. උද්දික පුතා says:

    පිරබාහරන් පරාජය කිරීම උදෙසා මහගු මෙහෙවරක් කල පිල්ලෙයාන්තුමාට රටින් පලායාමට සිදුවීම ගැන අපගේ සාතිශය සංවේගය 😪 ගුණමකු මිනිස්සු

    • Hari Seldon says:

      Why dont you say what he did before that, killing civilians and pilgrims at Sri maha bodiya.
      Go back few more years back…

      • sddsda says:

        එහෙමනම් ජෙප්පෝ මිනී මරපුව, ගිනි තියපුව, UNP මිනී මරපුව එහෙමත් කතා කරන්න වෙනවනේ බොස්

  2. Nishanthi says:

    Eka eththa.ape minissu 30 auruddaka udde nisa ballo balallu wage maha paara wala merune.nodanna aya parana LTTE videos aran a mathakaya aluth kara ganna.mama kiyanne naa api a nisa raajapaksha waru kare thiyaagena inna owna kiyala.namuth ape minissu thamange jeevitha beraagath a raajapaksha laa ta karana apahaasa upahaasa gena harima wedanaawak thiyenne ape sinhala jaathiya gena.muslim miniha ada wana thuru paasku prahaaraya gena thamange minissunta viruddawa eka wachanayak kiyaa naa.ekai ape musalmaanuwagei wenasa

  3. 3% ට බය බයියා. says:

    සහරාන් වගේ ආපහු ගෙන්න ගනියි පොහොට්ටුවේ කට්ටිය .

Main News