පිල් මාරුව ඇරඹෙයි.. විපක්‍ෂයේ 10ක් ආණ්ඩුවට..

August 8, 2020 at 10:02 pm | lanka C news
පිල් මාරුව ඇරඹෙයි.. විපක්‍ෂයේ 10ක් ආණ්ඩුවට..

අලුත් පාර්ලිමේන්තුවේ විපක්ෂයට තේරී පත් වී සිටින මන්ත්‍රීවරුන් 10 දෙනෙකු නව ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කොළඹ සහ ගම්පහ නියෝජනය කරන හතර දෙනෙක්, වතුකරය පක්‍ෂයක දෙදෙනෙකු, නැගෙනහිර සුළු ජාතික පක්ෂ දෙකක දෙදෙනෙකු, උතුරු මැද පලාතේ එක් අයෙකු මෙලෙස එක්වනු ඇති බව සදහන්ය.

ඔවුන් දැනටමත් ආණ්ඩුව ඒ බව දන්නවා ඇති බවද වාර්තා ඇති එක් වූවද ලබා තනතුරු ලබැ දීමක් ගැන කිසිදු පොරොන්දුවක් ලබා දී නැත.

50,878 views

44 Comments to “පිල් මාරුව ඇරඹෙයි.. විපක්‍ෂයේ 10ක් ආණ්ඩුවට..”

  1. Kalana says:

    හකීම් සහ බදුර්දීන් කොහෙන් ආවත් දිනුම්, රට හම්බකරණයට… නීතියත් දුන්නනේ. හදයිද එක නීතියක්.

Main News