පිල් මාරු යලිත්.. අලුත් ආණ්ඩුවකට සාකච්චා..
December 14, 2018 at 11:20 am | lanka C news
අධිකරණ නියෝගය ලැබීමෙන් පසු නව ආණ්ඩුවක් පිහිටුවීමට සම්බන්ධ සාකච්චාවක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව විසරුවන්නේ නැති තත්වය මත සන්ධානයට තවත් පිරිසක් එක් කරගෙන මෙම නව ආණ්ඩුව පිහිටුවීමට සදහා සාකච්චා සිදුවනු ඇතැයිද පැවසෙයි.
මෙම නව ආණ්ඩුව සදහා තවත් පිරිසක් එක් කර ගැනීම ගැන මෙන්ම නව ආණ්ඩුවේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ගැනද දීර්ඝ සාකච්ඡාවක් කිරීමටද නියමිත බව සදහන්ය.
දැන්වත් ඔය රෙද්දෙ සාකච්චා නතර කරමුද?
mahinda maththayo api vipakshyata gihin anagatha mathiwaranavalta lasthivemu ,olu maru karala andu
hadanta yanna epa. api samada oba thuma samagai !!
JAYAWEWA
MENEEMARU MANKOLLA KARU
NATHUWA
PIRESEDU ANNDUWA K
LABEEWA.
මේක ඇත්ත නම් සිරිසේනට විතරක් නොවෙයි පිස්සු මහින්දටත් පිස්සු.මොකද ඔක්තෝම්බර් 2 කලෙත් ඕකම නොවේද? දැන් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග 3 යි රනිල්ට අගමැති කමට පක්ෂව යෝජනාවකුයි 113 ටත් වඩා වැඩි හඬ ප්රමාණයකින් සම්මත උනා.මට පෙන විදියට දැන් මහින්ද සිරිසේන සහ මේ දෙන්න වටේ සමීපව ඉන්න අයටත් පිස්සු හැදිලා වගෙයි.මේක හරි නාද ගමක් වෙලා දැන්,මහින්ද මහත්තයෝ විලිලජ්ජාවේ බහ වහාම ඉල්ලා අස්වෙන්න සිරිසේනට ඕන නාඩගමක් එයාගේ 23 දෙනා එක්ක නටාගන්න කියල.
පර ජෙප්පො, තෝ ගිහින් ජෙප්පන්ට උපදෙස් දීපිය රට කෑ රනිලට කඩේ නොයා.
Ratgama MC ඔහේ දැන් DS ගෙ අස්සයගෙ පුතා වගෙ එහෙට මෙහෙට පැනල කිච වෙනව.රනිය එක්ක ගියොත් රත්ගම කලපුවෙ නාන්න බැරි වෙයි
yes
UNP කලු සුද්දන් පරදවා රටට ආදරය කරන දෙමල මුස්ලිම් සහෝදර පිරිසක් සමග නව රජයක් පත්කරගමු
මොන ආණ්ඩු හැදුවත් රනිල් හොරාට නම් ආයෙ අගමැතිකම දෙන්න එපා ජනපති තුමනි. ඕකා ඔබතුමාට වහ දෙයි. ඊට පස්සෙ ජනාධිපති කමටත් කෙලියී.
Aniwa.
ඔන්න ඕනෙම හොරෙකුට, තක්කඩියෙකුට, අපරාධ කාරයෙකුට,කුඩුකාරයෙකුට …. සාධාරණ මුදලක් සහ වරප්රසද සමඟ දේශප්රේමික් වීමේ දුර්ලබ අවස්ඨාව උදා වෙනව …..