පිලිකාකරක යයි දෙවරක් තහවුරු වූ පොල්තෙල්වල පිලිකාකාරක ඇත්දැයි යලිත් පරීක්‍ෂා කරයි..

April 2, 2021 at 1:20 pm | lanka C news
පිලිකාකරක යයි දෙවරක් තහවුරු වූ පොල්තෙල්වල පිලිකාකාරක ඇත්දැයි යලිත් පරීක්‍ෂා කරයි..

පිළිකා කාරක අඩංගු බවට දෙවරක් ම තහවුරු වී තිබූ ආනයනික පොල් තෙල් තොගවල නැවත වතාවක් පරීක්ශාවට ලක් කර තිබේ.

එසේ තුන්වැනි වතාවටද පරික්ෂා කරන ලද සමාගම් හතරේම ආනයනික පොල්තෙල්වල පිලිකාකාරක අඩංගු යයි යලිත් තහවුරු වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා තාක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මීට පෙර කළ පරීක්ෂණවලින් එම පොල්තෙල් වල පිළිකා කාරක අඩංගු බවට තහවුරු වී තිබිණි.

පසුව කාර්මික තාක්ෂණ ආයතන විසින් සිදු කරන ලද පරීක්ෂණවලින්ද ඒ බව තහවුරු වී තිබේ.

පෞද්ගලික සමාගම් 4ක් ආනයනය කරන ලද පොල්තෙල් වල මෙසේ පිළිකා කාරක ඇතැයි තහවුරු වී ඇති අතර ඒ සියල්ල නැවත ප‍්‍රති අපනයනය කරන ලෙස දැනුම් දී ඇත.

11,284 views

11 Comments to “පිලිකාකරක යයි දෙවරක් තහවුරු වූ පොල්තෙල්වල පිලිකාකාරක ඇත්දැයි යලිත් පරීක්‍ෂා කරයි..”

  1. ආශ්චර්යය පූ එකේ හිලෙන් දුටු පදු බයියා. says:

    ඇට නැති සවි භාගයක් දාලා ටෙස්ට් එක නැවත කරලා බලන්න. අනිවා රිසලට් නේගටිව් වෙනවා. ඊට පස්සේ තෙල් මොල් හිමියෝ මීඩියා එක ඉසාරහට ඇවිත් පපුව පුම්බන් දෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය ටයි, පි එච් අයි ලටයි, රතු බලකායටයි කනේ ඇඟිලි ගහගන්න. ඊට පස්සේ හැම සතොස වෙළඳ සැලකින්ම අපේ ගොන්වර්ධන ඇමති තුමා මේක සිංහල අවුරුද්ද ට ඩිස්කවුන්ට් දාලා දෙන්නෙ. බයියෝ පෝලිමේ එන්න…ඇවිත් අපල්ටොක්ෂින් කැවුම් කන්න එන්න..

    • පිරමීඩ වෙල්මා says:

      අල්ල ගේ බලයෙන් 4 වෙනි වතාවේ පරීක්ශා කලාම ඇෆලටොක්සින් නැති වෙලා හලාල් වෙනවා.. හලාල් සහතිකේ අරන් ස්ටිකර් එක ගැහුවා නම් අල්ල ඔය හැම ටොක්සින් එකක්ම නැති කරලා දානවා.. ඒ නිසා බය නැතුව කන්න.. අපිට කන්‍යාවියෝ 72 ගන්න..

    • SKF says:

      තෙල් ගෙන්නුවේ මුස්ලිම් ව්‍යාපාරිකයන්.
      නමුත් තෙල් බෝතල් වල හලාල් ලේබලය ගහල නෑ.

  2. Fernando says:

    Sure kotiyak dunna ganan mum kiyayi pirisuduhi kiyala. Minissu marGen kapiyaw

  3. saman says:

    තව දෙපාරක් ටෙස්ට් කලොත් ඕවා හොද පොල්තෙල් වෙනවා.

  4. Truth says:

    Testing 1,2,3, pass all be ready results are now pass😃

  5. ගොන් බයියා says:

    පිලිකාකාරක නැතිවෙනකම්ම ටෙස්ට් කරන්න ස අපිට ඕවා කොහොම හරි කන්න ඕන.

  6. 🤬😪😂🤬😪😂🤬 says:

    හාමිනේ …!
    ඔන්න මෙදා ගමන සිංහල අලුත් අවුරුද්දට කැවුම් කොකිස් බැදිලි මේ ගෙදර බැහැ…!
    අනික හිස තෙල් ගෑමත් ඔන්න මෙදා ගමන මුලු රටේම තහනම් කරන්න යනවලු…!
    මොකද ඔය තෙල ගාල සෙත්පතා ගෙන සති ගාණකට පසු පිලිකා රෝහලේ පෝලිමෙ ඉන්න ඕනි නැහැනේ කොණ්ඬය හැලුනම..!!

  7. 😂😪😂😪😂😪 says:

    ගියවර අප්‍රේල් වලට තම්බියා මුලු රටම පාස්කුවක් කලා..
    මෙවර අප්‍රේල් වලට තම්බියා මුලු රටම තෙලෙන් බැද්දා..

  8. kalana says:

    ජාතිය නැති කරන්න අන්තවාදීන්ට ඉඩ දීපල්ලා, හරියට මේ කරන්නේ භූමිදාන වැඩේ වගේ එකක්. පට්ටම පට්ට ජරාම ආණ්ඩුවක්, සහ රාජපක්ෂ මෝඩයන්.

  9. Public Servant says:

    Mema aayathana siyallema lokkanta langadeema sthaana maaruweem balaporoththu wanna!

Leave a Comment

Main News