පිලිකාවට බෙහෙත් පේරාදෙනි සරසවියෙන් සොයාගනී..
March 18, 2017 at 1:20 pm | lanka C news
පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකින් කරවිල ඇට භාවිතයෙන් සාර්ථකව පිළිකා මර්දනය කළ හැකි බව සොයාගෙන තිබේ.
කරවිල ඇටවලට පිලිකා ෙසෙල විනාශ කල හැකි බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා ඇතුළු ඵීරිසක් විසින් කරනු ලැබූ මෙම පර්යේෂණයෙන් හෙලිව ඇත.
මෙම ඖෂධය පිළිකා රෝගීන් පිරිසකට ලබා දී ඇති අතර එහිදී මෙම ඖෂධය සාර්ථක බව පිළිගෙන ඇත.