පිලියන්දලදී මත්කුඩු ජාවාරමුන්ගේ වෙඩි වැදුනු දැරිය මියයයි..
May 19, 2017 at 8:40 am | lanka C news
පසුගිය 09 වැනිදා පිලියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර වූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටි 11 හැවිරිදි දැරිය අද අලූයම මියගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ඇය දින 10ක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලදී.