පිලියන්දල කොරෝනා ආසාදිතයෙක්.. වෙලද සැල් වසයි..

July 15, 2020 at 5:30 pm | lanka C news
පිලියන්දල කොරෝනා ආසාදිතයෙක්.. වෙලද සැල් වසයි..

කොරෝනා ආසාදිතයෙකු සංචාරය කිරීම හේතුවෙන් පිළියන්දල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ම වසා දමා තිබේ.

ඒවායේ සේවක පිරිස් නිරෝධායනයට යොසු කර ඇත.

පිලියන්දල පදිංචිකරුවෙන් වන හමුදා නිලධාරියෙකුට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

724 views
Main News