පිලියන්දල කොරෝනා අඩුවෙන් පැතිරුණු කොටස් අරින්නැයි මා ඉල්ලුවා.. ලොක්ඩවුන් කලේ පෙර නොදන්වායි..

May 5, 2021 at 10:40 am | lanka C news
පිලියන්දල කොරෝනා අඩුවෙන් පැතිරුණු කොටස් අරින්නැයි මා ඉල්ලුවා.. ලොක්ඩවුන් කලේ පෙර නොදන්වායි..

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ඉතා අවම ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීමෙන් නිදහස් කරන්නැයි තමන් ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස සෞඛ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකළ බව ප‍්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

එසේ සඳහන් කරමින් ඔහු තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 42 කි .මෙම ග්‍රාම සේවා නිලධාරි වසම් පෙර දැනුම් දිමකින් තොරව ක්ෂණකවම සංචරණය සිමාකොට හුදකලා කිරිම තුළින් ජන ජිවිතයට විශාල බලපැමක් සිදුවු බව රහසක් නොවේ.

දෛනිකව මුදල් උපයා ගනිමින් ජන ජිවිතය ගැට ගසා ගන්නා විශාල පිරිසක් සිටින මෙම ප්‍රදේශය තුල ක්ෂණිකව සිදුකල මෙම හුදකලා කිරිම ගැටලුවක් විය .

සෞඛ්‍ය අංශ මගින් ලබා ගත් තොරතුරු මත කොවිඩ් 19 වසංගත රෝගයට විශාල ලෙස ගොදුරු වි සිටින ප්‍රදේශ තව දුරටත් එම හුදකලා තත්වයේ පවත්වාගෙන යාම හා ඉතා අවම ලෙස රෝගය ව්‍යප්ත වි ඇති ග්‍රාම නිලධාරින් වසම් හුදකලා බවින් නිදහස් කර දෙන ලෙස ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස ප්‍රදේශවාසින් මාගෙන් කරන ලද ඉල්ලිම සලකා බලා එයට අවශ්‍ය විසදුමක් ලබා දිමට සෞඛ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරිමක් මා විසින් කල බව පමණක් දන්වමි.

ගාමිණි ලොකුගේ
ප්‍රවාහන අමාත්‍ය

34,545 views

30 Comments to “පිලියන්දල කොරෝනා අඩුවෙන් පැතිරුණු කොටස් අරින්නැයි මා ඉල්ලුවා.. ලොක්ඩවුන් කලේ පෙර නොදන්වායි..”

  1. Duminda says:

    බූරුවො කලින් කිව්ව නේද හමුදාපති දැනුම්දීමකින් තොරව lockdown කරන්න කියලා.

  2. Dengu Nona says:

    ayi me mee harak thadiyaawa parlimenthuwen elawalaa nodamanne ? moota danduwam kala yuthuyi!

  3. සනත් ඉතාලිය says:

    අපායෙ ඉන්න ඕන එකෙක් තවම පාර්ලිමේන්තුවේ ඉන්නව කැස්බෑවෙ ටවුමෙ 88/89 මැද බෝම්බෙන් හැදුන ලොකුවල ඒක වහන්නෙ තොපේ මිනිවලින් කියපු හාදය. වයබට පෙස්ටස් කැස්බෑවට ලොකුගේ රත්නපුරට පුන්චිනිලමෙ අම්මෝ ඒ කාලෙ මේ නම් ඇහෙනකොටත් බයයි

  4. මල්දෙනියේ සිමියොන් says:

    මෝඩ දේශපාලක තකතීරුවො නිසා තමයි මේක පැතිරුනේ. මේකා කොහොමත් ගල් මෝඩයෙක්

  5. සමන් says:

    නුසුදුසු රාජ්‍ය නිලධාරීන්ව ඉහල පුටුවලට දේශපාලුවො විසින් දානව කියල සමාජ මතයක් තියෙනවනෙ. ඉතින් තමාගෙ ස්වාමියො කිව්වම ඒව ඒ අයට න‌ොකර බැහැ. ඊලග උසස්වීම ගන්නනම් කියන දේ කරන්න වෙනව නීතියට අනුගත නොවුනත්. ඉතින් මොකද වෙන්නෙ ඊලග ආන්ඩුව ආවම නීතියට එපිටින් කල කී දේ වලට වන්දිත් ගෙවල හිරේයනව. නිලධාරීන් දැන්වත් තේරුම්ගන්න ඕන මේ දේශපාලුවොන්ගෙන් බහුතරය අපි පිනට පාර්ලිමේන්තු යවල පිං පඩි දෙන පිරිසක් බව. ඔවුන්ගෙන් බහුතරය නූගත් කිසිම වැඩකට නැති රටට මිනිසුන්ට අනුකම්පාවක් නැති දුරදිග නොහිතන පිරිසක් බව. මේ රටේ දේශපාලුවන් තමන්ගෙ තරමට වඩා ඉදිමෙන්න හදනව. මෙහෙම මේ රට කොහාටද යන්නෙ? මේ දේශපාලුවන් කරන කියන දේවල් බලල ඒව මතක තියාගෙන ඉදල ඊලග චන්දෙදි ගෙදර නවත්වන්න. දබුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් විවෘත කරගෙන කියන්නෙ.

  6. අනේ ගම්භාර දේවතාවුන් වහන්සේ මේ මිනිසත් කම ගත් ### # අනුකම්පා කරමු.

  7. Sura says:

    පිස්සු බල්ලන්ව බැද තබන්න කාලය පැමිණ ඇතිබවයි, හැගෙන්නේ.

  8. Nimal says:

    Mata hithuna ballek hari buruwek hari mekata sambanda athi kiyala

  9. ffdd says:

    නෙද්දකිං බං උබ වගේ ගොං තඩියෙක්…මෝඩ මූසලයෙක් …

Main News