පිලියන්දල බරපතලයි.. අහඹු පරීක්‍ෂණවලින් 101ක් කොරෝනා.. වෙළෙඳ සංකීර්ණය වසා දැමේ…

May 9, 2021 at 3:50 pm | lanka C news
පිලියන්දල බරපතලයි.. අහඹු පරීක්‍ෂණවලින් 101ක් කොරෝනා.. වෙළෙඳ සංකීර්ණය වසා දැමේ…

වහාම ක්‍රියාත්මක වන පරිදි පිළියන්දල පොදු වෙළෙඳ සංකීර්ණය වසා දැමීමට කටයුතු කර තිබේ.

එම වෙළඳ සංකීර්ණය සහ ආශ්‍රිතව සිදුකරන ලද අහඹු පරීක්ෂණ වලින් 101 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම මීට හේතුවයි.

අහඹු පරීක්ෂණ 300ක් පමණ සිදු කළ බවත් එහි ප්‍රතිඵල අද දිනයේ ලැබුන බවත් ඒ අනුව මෙම ආසාදිතයන් හඳුනාගත් බවත් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.

මීට පෙර පිළියන්දල පොලිස් බල ප්‍රදේශය වසා දැමූ අවස්ථාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද නොදැනුවත්ව එය නැවත විවෘත කිරීමට කටයුතු කර තිබිණි.

ඒ සඳහා තමන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ද සඳහන් කරන ලදී.

46,046 views

24 Comments to “පිලියන්දල බරපතලයි.. අහඹු පරීක්‍ෂණවලින් 101ක් කොරෝනා.. වෙළෙඳ සංකීර්ණය වසා දැමේ…”

  1. desta says:

    dr gamini lokuge sar sepada

  2. වෙල්ජෝන් says:

    ලොකුගේ ඇරිය හින්දයි සීයෙන් බේරුනේ. ඇරියේ නැත්තන් 1000 පනිනවා. නැද්ද මං අහන්නේ..

    • සනත් ඉතාලිය says:

      ඒක ඇත්ත ලොකුගේ අරින එක ඇරිය හොදම තැනට දැන් කට්ටිය එකතුවෙලා ලොකුගේට ඇරින්න තියෙන්නෙ

  3. Sri jayasinghe says:

    පිලියන්දල කොව්ඩ් පැතරවීමට අනුබල දුන් වරදට ලොකුගේ අතඩංගුවට ගතයුතු නැද්ද?

    • Banda says:

      Pissuda bota lokuge sirva ganna kiyanna . vayasaka amma kenek badu mallak aran mask eka pahthata poddak aaoth vagenam ballo vage adan yanava .

  4. TNA says:

    Come onnnwar hero

  5. TNA says:

    Come on war hero. We salute

  6. ranga says:

    ලොකුගේ පොකුර.

  7. ෆකොරිස් says:

    හම්පඩ නාකියා දෙශපාලනයේන් තව පරම්පරා දහයකට හම්බ කරලා තියෙන්නේ මුන් මලත් මුන්ගේ ගෙවල් වල ඌන්ට ප්‍රශ්නයක් නෑ ඒත් අසරණ උඹලා අපි ගියාට පස්සේ කවුද ඉන්නේ.

  8. නාරද says:

    හැමෝම ලොකුගේට යටයිද? මේවා දාන්න අනිත් අයටත් හැදෙන්න දෙන්න දඩුවම්. මෙයා කරලා තියෙන්නේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්

  9. පිලියන්දල ඉල්ලලා දීපු ලොකුගේ පොකුර. කොහොමද ගැම්ම

  10. sunimal says:

    “මහදැනමුත්තා යළිත් ඉපදිලා” ( ලොකුගේ)

Main News