පිලියන්දල බරපතල අවදානමක.. දැන් රටම වසා දැමිය යුතුයි.. නැතොත් ගැලවුමක් නෑ..- පිලියන්දල අතිරේක සෞ.වෛ.නි.

May 16, 2021 at 12:00 pm | lanka C news
පිලියන්දල බරපතල අවදානමක.. දැන් රටම වසා දැමිය යුතුයි.. නැතොත් ගැලවුමක් නෑ..- පිලියන්දල අතිරේක සෞ.වෛ.නි.

ආසාදිතයන් තරමක් පහළ ගිය ද පිලියන්දල ඇත්තේ බරපතළ අවදානමක බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

පවතින තත්ත්වය මත පිලියන්දල පමණක් නොව රටම වසා දැමිය යුතු බවද පවසන ඔහු එසේ නොකළහොත් මේ ප්‍රශ්නයෙන් ගැලවීමක් නැතැයිද කියා සිටී.

අන්තර්ජාල සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

69,446 views

16 Comments to “පිලියන්දල බරපතල අවදානමක.. දැන් රටම වසා දැමිය යුතුයි.. නැතොත් ගැලවුමක් නෑ..- පිලියන්දල අතිරේක සෞ.වෛ.නි.”

  1. Julampitiye says:

    ලොකුගේ ස.. ගෙන් අහල කරන දෙයක් හොදේ.. නැත්නම් මාධ්‍ය ප්‍රකාසකත් නපුන්සක වෙනව රූපපෙට්ටියෙ 😄

  2. The man says:

    He say the truth no political agenda even now take a action this silly lockdowns will not make any difference of spread of the virus.

Main News