පිලියන්දල ලොක්ඩවුන් කැඩු ප‍්‍රථිඵල ජනතාව අත්විදිමින්.. ආසාදිතයන් පිරී ඉතිරී යමින්…

May 15, 2021 at 4:40 pm | lanka C news

කොරෝනා මර්දන ක්‍රියාවලිය සඳහා විද්‍යාත්මක පදනමකින් ගනු ලබන තාක්ෂණික තීරණ දේශපාලන හෝ වෙනත් බලපෑම් නිසා වෙනස් කිරීමේ ප්‍රතිඵල දැන් පිලියන්දල ජනතාව අත්විඳිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ තාක්ෂණික තීන්දුවක් වෙනස් කිරීම කිසි ලෙසකින්වත් යෝග්‍ය නොවන බවත් එය ජනතාවට කරන අසාධාරණයක් බවත්ය.

ඊයේ දිනයේදීද කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් වන 126 දෙනකු වාර්තා වී ඇත්තේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙනි.

ප‍්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සදහන් කරන්නේ අද වන විට තත්වය අනුව දිස්ත‍්‍රික්කයම වසා දැමුවද පිලියන්දල බේරා ගැනීමට නොහැකි තත්වයේ ඇති බවය.

60,676 views

33 Comments to “පිලියන්දල ලොක්ඩවුන් කැඩු ප‍්‍රථිඵල ජනතාව අත්විදිමින්.. ආසාදිතයන් පිරී ඉතිරී යමින්…”

  1. Hana says:

    අර ලොකුගෙ කියන ⁣අම්බරැවට සුදු හුනු ගාපු කාලකන්නි හිටිය නේද ???
    මුං යවන්න ඕනෑ අපායට වල් පරයෝ….

  2. saman says:

    එහම දෙයක් නෑ, බුඩ්ඩි අන්ස සහ ලොකු ලොකු කට්ටිය කත කරල තීරනය කරලා තියෙන්නේ.

  3. sudelmi says:

    Who is the Lokuge ? is he the 2/3 majority leader in Sri Lanka?

  4. Boo says:

    පිලියන්දල මිනිස්සු දැනගන්න ඕනෙ ඒගොල්ලන්ව මෙහෙම අමාරැවෙ දාපු අර ලොකුගේ කියන බූරැවාට අසූචි ගහන්න මේ කල අපරාදෙට. එහෙම ඕනෙ නැත්තං ඉතිං ලොකුගේ එක්ක හැමනුනත් අපිට කමක් නෑ.

  5. TNA says:

    Top government officer is responsible as he too told decision taken by political authority is correct. o

  6. Rabok says:

    When we sent buggers who should be behind bars to the Parliament we cannot expect decent or logical behavior – if the police OIC of this area have no backbones to listen to the health authorities over political goons then should be
    removed from the service

  7. TNA says:

    All oic are sent the station on the recommendation of the MP in the each electorate So have have to dance according to the tune of the PMs So they are unable to maintain the ROL

Main News