පිලියන්දල ලොක්ඩවුන් කැඩු ප‍්‍රථිඵල ජනතාව අත්විදිමින්.. ආසාදිතයන් පිරී ඉතිරී යමින්…

May 15, 2021 at 4:40 pm | lanka C news

කොරෝනා මර්දන ක්‍රියාවලිය සඳහා විද්‍යාත්මක පදනමකින් ගනු ලබන තාක්ෂණික තීරණ දේශපාලන හෝ වෙනත් බලපෑම් නිසා වෙනස් කිරීමේ ප්‍රතිඵල දැන් පිලියන්දල ජනතාව අත්විඳිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ තාක්ෂණික තීන්දුවක් වෙනස් කිරීම කිසි ලෙසකින්වත් යෝග්‍ය නොවන බවත් එය ජනතාවට කරන අසාධාරණයක් බවත්ය.

ඊයේ දිනයේදීද කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් වන 126 දෙනකු වාර්තා වී ඇත්තේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙනි.

ප‍්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සදහන් කරන්නේ අද වන විට තත්වය අනුව දිස්ත‍්‍රික්කයම වසා දැමුවද පිලියන්දල බේරා ගැනීමට නොහැකි තත්වයේ ඇති බවය.

60,771 views

33 Comments to “පිලියන්දල ලොක්ඩවුන් කැඩු ප‍්‍රථිඵල ජනතාව අත්විදිමින්.. ආසාදිතයන් පිරී ඉතිරී යමින්…”

  1. Dengu Nona says:

    Lokuge kiyana harakaawa elawanna Janaadhipathita pita kondak nadda?

  2. Rohitha says:

    Why dont the government impose COVID law against the minister Lokuge?

  3. මිල්රෝයි වෙන්නප්පුව says:

    චැහ්, 126 කියන්නෙත් ගාණක්ද අයිසේ, මම ලොකු හින්දා මට ඕන ලොකු ගණන්. අපේ ගේ ලොකු නිසා ලොකු දේවල්වලට තමයි මම කැමති.

  4. sunimal says:

    මේ වට වගකියන්න ඕනේ මේ වගේ නරුමයන් මැතිසබයට යවන බුරුවන්ට.

  5. Sumudu says:

    පිළියන්දල කැස්බෑව අති දුර්වල ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ඉතාමත් අවිදිමත් හා දුර්වල පිළිවෙත් අනුගමනය කළේ . නිදියනවට වඩා දෙයක් නැ . පිළියන්දල කැස්බෑව වහන්න හරි සංචරණ සීමා පනවන්න හරි තිබ්බේ ගොඩක් කළින් . නමුත් නින්දෙන් නැගිටලා එක පාරට වහලා දැන් බොලේ වෙන කාටවත් දාන්න බලනවා .

    • gadol says:

      අපේ රටේ සිටින මිනිස්සු දේශපාලකයකු දැක්කම ඔවුන්ට වදින්නේ වහල්ලු වගෙයි …අපේ ජන්දෙන් පාර්ලිමේන්තු ගියාට පසු ඔවුන් බලයෙන් මත්වෙලා රගපාන්නේ රටේ රජවරු වගේ ..මේ ලොකු මහදැන මුත්තා වගේ අපේ රටේ තව කොතරම් බුරු ඇමතිලා සිටිනවාද ?..කොරෝනා රෝගීන්ට ඔහුගෙන් වන්දි මුදල් ලබා දිය යුතුයි …පිළියන්දල කැස්බෑව අති දුර්වල ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වහාම එම ධුරයෙන් ඉවත් කල යුතුයි

    • kishan says:

      this Sumudu idiot still following his Loku idiot of Kasbewa not knowing the procedure of lockdown. I know this idiot is protesting together with Lokuge if it is done earlier.

  6. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  7. desta says:

    mu taram hora kalakanni deshapalakayek kesbewen awe neha 77idan ape gama kewa hora takkadya muta bar petrol station stores rest house muta monawada netthe den apiwa maran kanawa e madiwata

  8. නොකළ හැක හැක හුක් says:

    බොරුවට ලොකුගේ අල්ලාගෙන දනගලන්න එපා. කොරෝනා පාලන මධ්‍යස්ථානයේ බලධරයා මෝනිටිසොරි බබෙක් නෙමෙයි නේ. නිරෝධායන මධ්‍යස්ථාන වල ඉන්න අහිංසක මිනිස්සුන්ට බිම දාගෙන ගහන්න පුළුවං උනාට දේශපාළුවේ ක් දැක්කම කලිසමේ හූලිජ්ජ යනවා

    • gadol says:

      අපේ රටේ සිටින මිනිස්සු දේශපාලකයකු දැක්කම ඔවුන්ට වදින්නේ වහල්ලු වගෙයි …අපේ ජන්දෙන් පාර්ලිමේන්තු ගියාට පසු ඔවුන් බලයෙන් මත්වෙලා රගපාන්නේ රටේ රජවරු වගේ ..මේ ලොකු මහදැන මුත්තා වගේ අපේ රටේ තව කොතරම් බුරු ඇමතිලා සිටිනවාද ?..
      කොරෝනා රෝගීන්ට ඔහුගෙන් වන්දි මුදල් ලබා දිය යුතුයි …පිළියන්දල කැස්බෑව අති දුර්වල ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වහාම එම ධුරයෙන් ඉවත් කල යුතුයි

    • Funeral Director says:

      එළ ටෝකනෙ කොල්ලෝ !

  9. Justin says:

    Sir Prove you have a backbone and remove that sakkilya pakage from the minister post and arrest and charge the bastered under the law

  10. Nawodhi says:

    Piliyandala police area has the highest number of cancer and leukemia patents due to illegal three wheels and other garages. All these are working under full blessing of Police station and Kesbewa Municipality corruptive PHI and other officers. This health offer not even look at this disaster. Now only C-19 talk to give fun and get publicity. See some PHIs are owners of big hotels and gymnasium. How they find money. Do not buy houses or lands in this area. Because you get cancer easily.