පිස්තෝල කටේ එබීම ගැන රාජිතගෙන් ප‍්‍රශ්ණ කරයි.. ස්විස් සිදුවීමේ එකම සාක්‍ෂිකරු ඔහුයි…

December 10, 2019 at 3:50 pm | lanka C news
පිස්තෝල කටේ එබීම ගැන රාජිතගෙන් ප‍්‍රශ්ණ කරයි.. ස්විස් සිදුවීමේ එකම සාක්‍ෂිකරු ඔහුයි…

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් පැහැර ගත්තේ යයි කියන සිදුවීම් සම්බන්ධයෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

එම කාන්තාව පැහැරගෙන ගොස් දස වද දී පිස්තෝලයක් කටට ඔබා ප්‍රශ්න කර ඇති බව රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඒ හේතුවෙන් ඇය බියපත් වී බලාගත් අත බලාගෙන සිටින බවත් එනිසා ඇය ගිලන් ගුවන්යානයකින් ස්විට්සරලන්තයට යැවිය යුතු බවත් ඔහු පැවසුවේය.

කෙසේවෙතත් අදාළ කාන්තාවගෙන් රහස් පොලිසිය විසින් මේ ගැන කළ ප්‍රශ්න කිරීමේදී එවන් සිදුවීමක් සිදුවූ බවක් සඳහන් කර නැත.

මේ අතර ඇමැති මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාගෙන් අනිවාර්යෙන් ප්‍රශ්න කළ යුතු බවත් එකී සිදුවීම සම්බන්ධයෙන් මෙරට සිටින එකම සාක්ෂිකරුවා රාජිත සේනාරත්න මහතා පමණක් බවයි.

223 views

25 Comments to “පිස්තෝල කටේ එබීම ගැන රාජිතගෙන් ප‍්‍රශ්ණ කරයි.. ස්විස් සිදුවීමේ එකම සාක්‍ෂිකරු ඔහුයි…”

  1. David Milli-banda says:

    ලෝක “පච කිරුළ” දිනූ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් (නොහොත් ශ‍්‍රියාලතා පෙරේ‍රා) මව්බිමට අපහස කරයි…! Rajitha aid and abet… ( Sahaya deema saha anubala deema )
    It is as good as bringing the Country to disrepute.
    Charge them both together.

    Take the Woman before a Magistrate and get a confession recorded.
    Also record the statements of the people in the house she was questioned.

  2. premarathne says:

    Me බෞද්ධ රටට අහිතකරව වැඩ කරන ඕනෑම කෙනෙකුට මෙම ඉරණම අත්වෙන eka ඒකාන්තයි ..

  3. කොරලෙ says:

    රාජිතගේ පිතොලේ වෙන්ටෑ මගෙ හිතේ

  4. Nihal says:

    Not a pistol , artillery gun can be pushed in to this bitch.

  5. මුගේ කටට බලූ බෙටි ගහපියව්... says:

    මුගේ කටට බලූ බෙටි ගහපියව්… රටේ හොරා…දතා…

Main News