‘පිස්සුද අයිසෙ’ චන්ද‍්‍රිකා ඇගට ගොඩවේ…

November 26, 2021 at 12:00 pm | lanka C news
‘පිස්සුද අයිසෙ’ චන්ද‍්‍රිකා ඇගට ගොඩවේ…

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹ පැවති උත්සව අවස්ථාවකදී මාධ්‍යවේදියෙකුට දැඩි දෝෂාරෝපන එල්ල කලාය.

හිටපු අමාත්‍යවරයෙකු වන අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට ගෞරව කිරිම සදහා මෙම අවස්ථාව සංවිධානය කර තිබුනේ බොරැුල්ල ප‍්‍රදේහයේය.

වත්මන් දේශපාලනයට අදාලව මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිනියගෙන් විමසද්දී ඇය කෝපයට පත්විය.

‘පිස්සුද අයිසෙ මේවගේ තැනක දේශපාලනේ කතාකරන්න’ යයි ඇය අවසානයේ විමසීය.

122,566 views

42 Comments to “‘පිස්සුද අයිසෙ’ චන්ද‍්‍රිකා ඇගට ගොඩවේ…”

  1. On The Spot says:

    හිටපු ජනාධිපතිනිය ඉඳල හිටල හරි ජඩ මාධ්‍යයවලට​(සැබෑ ජනමාධ්‍ය නොවන​)මෙවන් ප්‍රතිචාරයක් දැක්වීම පිළිබඳව අප සතුටු විය යුතුයි.තැන නොතැන​,මගුල අවමගුල නොදන්නා
    ජන මාධ්‍ය කරුවන් කියා ලේබල් ගසා ගත් ගැලරි ජඩ මාධ්‍ය කරුවන්ට මෙය හොඳ අතුල් පහරක්.එතුමියට අපේ ආචාරය​!!!

  2. fernando says:

    thene hetiyata katayutu karanna madyawediyo igana ganna wenawa ugathkama adu aya mehema karanawa onawa unath ethumiya mun wage O.L karayek nowe ugath kenek ethumiya hari

  3. අමිල says:

    මමත් ජනමාධ්‍යෙව්දියෙක්….
    ඇත්තටම ඇයගේ ප්‍රකාශය හරි… ඔය තැන් තැන්වලදි එක් එක කෙනාගෙන් ප්‍රශ්න අහන්නෙ මාධ්‍යෙව්දින් නොව කැමරා හෝ වීඩියෝ හෝ කරන ශිල්පීන්… ඇත්තටම ගත්තොත් ඒ අය ජනමාධ්‍යෙව්දයේ මූලිකාංග නොදත් පිරිසක්…

    • cobra says:

      මංගලගේ සමනළයෝ ටික චන්ද්‍රිකාට හුරේ දානවා වගෙයි ..චෞර රැජින මේ අවමංගල උත්සව පවත්වා සමරන්නේ ගෞරවකරන්නේ රටට වින කල දේශද්‍රෝහී දේශපාලුවක් බව අමතකද?

  4. Boku Albert says:

    Niyamai madam.Gonyakkunta uttara denna ona mey widihata thama.

  5. saman says:

    ඇත්තටම ඇයගේ ප්‍රකාශය හරි… ඔය තැන් තැන්වලදි එක් එක කෙනාගෙන් ප්‍රශ්න අහන්නෙ මාධ්‍යෙව්දින් නොව කැමරා හෝ වීඩියෝ හෝ කරන ශිල්පීන්… ඇත්තටම ගත්තොත් ඒ අය ජනමාධ්‍යෙව්දයේ මූලිකාංග නොදත් පිරිසක්…

  6. Felix says:

    I salute her. I respect her. She made a perfect statement with dignity. One of the best responses to this dirtiest media (many in Sri Lanka) “JADA MADYAA” licking the back of many politicians for their survival, ignoring the justice and truth and social responsibilities of their profession. Well done, Chandrika.

  7. MDD says:

    ANURA BANDARANAYAKAGE GINUME THIBUNA BILIYANA GANA LYKA MOBILE EKE ALLIYA RAJAGE WENNA BAE. BOI PROJECT KRANNA APU AYAGE.

  8. Prasad says:

    ඇත්තටම ඇයගේ ප්‍රකාශය හරි… ඔය තැන් තැන්වලදි එක් එක කෙනාගෙන් ප්‍රශ්න අහන්නෙ මාධ්‍යෙව්දින් නොව කැමරා හෝ වීඩියෝ හෝ කරන ශිල්පීන්… ඇත්තටම ගත්තොත් ඒ අය ජනමාධ්‍යෙව්දයේ මූලිකාංග නොදත් පිරිසක්…

Leave a Comment

Main News