‘පිස්සු නායක සජිත්’ පුවරු ඔසවාගෙන පාර්ලිමේන්තුවේ විරෝධතා…

April 8, 2021 at 1:20 pm | lanka C news
‘පිස්සු නායක සජිත්’ පුවරු ඔසවාගෙන පාර්ලිමේන්තුවේ විරෝධතා…

පාර්ලිමේන්තුවේදී අද ඇති වූ උණුසුම් තත්ත්වය මැද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද විරෝධතා පුවරු ඔසවාගෙන සිටින දක්නට ලැබුණි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතා පුවරු ඔසවාගෙන සිටියදී ආණ්ඩුවේ මන්ත‍්‍රීන්ද ඒ අසලට ගොස් ඔවුන් ඔවුනගේ පුවරු ඔසවා ගෙන සිටියහ.

‘පිස්සු නායක සජිත්’ ලෙස එම පුවරුවල සදහන්ව තිබින.

38,793 views

16 Comments to “‘පිස්සු නායක සජිත්’ පුවරු ඔසවාගෙන පාර්ලිමේන්තුවේ විරෝධතා…”

  1. අපුල්ලන්නා says:

    අලි සිය ගානක් මරලා යාග හෝම කරලා ආන්ඩු බලය අල්ලන්න හීන දැකපු ගොබ්බයෙකුට රට බාර දෙන්න තරම් ලන්කාවෙ අය මෝඩ නැහැ.

Main News